ගුරුවරයෙක් හොඳයි නම් ඒ ගුරුවරයාට ගෞරව කරා අපි නම්. කැම්පස් එකේ එවුනුත් එහෙම වෙන්ඩ ඇති කියල මට හිතෙනවා. කවදාවත් හොද ගුරුවරයෙක්ට මේ වගේ කටකතා හැදෙන්නේ නැහැ. මගේ සහෝදරයා පේරාදෙණිය කැම්පස් එකේ සයන්ස් ෆැකල්ටි එකේ. එයා තමයි මටනම් මේ ගැන කිව්වේ. ආර්ට් ෆැකල්ටියේ අයගෙන් ඇහුවනම් එයාල තව දේවල් කියයි...