1. SHAN_22

    මම දැන්

    Koheda uni eka
  2. SHAN_22

    Full Time Job එකක් කරන ගමන් SLIIT එකේ IT Degree එක වගේ Degree එකක් කරන්න පුළුවන් ද?

    Eka gataluwak na. E ganata degree eka karanna puluwan. Eth dan athule innakota interest eka gewanna onada mokakda manda seen ekak thiyenawa, Mama nam kiyanne colombo BIT or BCS karanna
  3. SHAN_22

    හෙට මම යනවා

    good luck
  4. SHAN_22

    බලු මිනිස්සු බං ඉන්නෙ

    Apith kare na bn. Meheth tika denai karala thiyenne. Eka nisa thamai mun maraganne kalakanni
  5. SHAN_22

    ගාල්ලෙ swimming short එකක් ගන්න තැනක්

    Ara main street athul pare thiyenne bn kadawal ona tharan
  6. SHAN_22

    බලු මිනිස්සු බං ඉන්නෙ

    තව මැෂින් එකක් තියෙනවා ඌ තමයි වෙනදා මේ පැත්තෙ ඔක්කොම කපන්නෙ. ඌ තමයි සැක කරන්නෙ. ඌ කැමති නෑ වෙන එකෙක් එනවට
  7. SHAN_22

    බලු මිනිස්සු බං ඉන්නෙ

    මේ දවස්වල අපේ පැත්තෙ ගොයම් කපනවා. මැෂින් දෙක තුනක් වැඩ යායෙම. අපේ වත්තෙ මිදුලෙ ඔය මැෂින් දාලා යනවා දැන් හුග කාලෙක ඉදන්. ඊයෙ රෑත් ඔහොම එකක් දාලා ගියා. අද උදේ අරුන් ඇවිත් මැෂින් එක ස්ටාර්ට් කරලා යන්න හදනකොටම gear box එක housing එකත් එක්කම කඩලා ගියා. යකඩ කෑල්ලක් දාලලු බං. අර මනුස්සයගෙ ලක්ෂ දෙක...
  8. SHAN_22

    රිටලින් හෙල්ප්

    Oka depression walata ganna ekakda? Mokakda bn oken wenne? Doctor kenekgen ahanne nathuwa denawada
  9. SHAN_22

    Fintechnolgy IT

    Fintechnology asia pacific kiyala company ekak dannawada machanla? Hodaida
  10. SHAN_22

    Wedding gift ekak

    ela ela thanks
  11. SHAN_22

    Wedding gift ekak

    5000 ekak athi ne bn
  12. SHAN_22

    Wedding gift ekak

    යාලුවෙක්ගෙ වෙඩින් එකක් තියෙනවා. මට යන්න වෙන්නෙ නෑ. Gift voucher එකක් වගේ යවන්න බැලුවෙ, හොද එකක් කියපන්කො
  13. SHAN_22

    🔴 BREAKING NEWS

    Me para apitath christmas 😍
  14. SHAN_22

    Earbuds දෙකක් ගන්න ඕන

    Mama soundcore life p2 mini ekak gatta. Sounds hodai. 17k una

    No contents