බලු මිනිස්සු බං ඉන්නෙ

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මේ දවස්වල අපේ පැත්තෙ ගොයම් කපනවා. මැෂින් දෙක තුනක් වැඩ යායෙම. අපේ වත්තෙ මිදුලෙ ඔය මැෂින් දාලා යනවා දැන් හුග කාලෙක ඉදන්. ඊයෙ රෑත් ඔහොම එකක් දාලා ගියා. අද උදේ අරුන් ඇවිත් මැෂින් එක ස්ටාර්ට් කරලා යන්න හදනකොටම gear box එක housing එකත් එක්කම කඩලා ගියා. යකඩ කෑල්ලක් දාලලු බං. අර මනුස්සයගෙ ලක්ෂ දෙක තුනක් ඉවරයි. මොකෙක් හරි අපේ වත්තට පැනලා ඉතින්. මේවා පලිසන් දෙන්නෙ නැද්ද සිරාවට. කැරිම මිනිස්සු ඉන්නෙ මේවගෙ. පුලුවන් තරන් ඉක්මමන්ට මේ දීපෙන් පිටවෙයල්ලා :sorry:
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    වෙන ගොවියෙක්ගෙ කොටසක කපන්න වැඩි ගානක් ඉල්ලුවද දන්නෑ. සමහරවිට එහෙම ගේමක් වෙන්න පුළුවන්.
    තව ඔය පැත්තෙ මැශීන් තියන එකෙක්ම වෙන්න ඇති.
    කොහෙද? මොකක් හරි අරියෙස් එකක් තියෙන්න ඇති. බල්ලෙක් වත් නැද්ද?
    තව මැෂින් එකක් තියෙනවා ඌ තමයි වෙනදා මේ පැත්තෙ ඔක්කොම කපන්නෙ. ඌ තමයි සැක කරන්නෙ. ඌ කැමති නෑ වෙන එකෙක් එනවට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    මේ දවස්වල අපේ පැත්තෙ ගොයම් කපනවා. මැෂින් දෙක තුනක් වැඩ යායෙම. අපේ වත්තෙ මිදුලෙ ඔය මැෂින් දාලා යනවා දැන් හුග කාලෙක ඉදන්. ඊයෙ රෑත් ඔහොම එකක් දාලා ගියා. අද උදේ අරුන් ඇවිත් මැෂින් එක ස්ටාර්ට් කරලා යන්න හදනකොටම gear box එක housing එකත් එක්කම කඩලා ගියා. යකඩ කෑල්ලක් දාලලු බං. අර මනුස්සයගෙ ලක්ෂ දෙක තුනක් ඉවරයි. මොකෙක් හරි අපේ වත්තට පැනලා ඉතින්. මේවා පලිසන් දෙන්නෙ නැද්ද සිරාවට. කැරිම මිනිස්සු ඉන්නෙ මේවගෙ. පුලුවන් තරන් ඉක්මමන්ට මේ දීපෙන් පිටවෙයල්ලා :sorry:
    Gamwala gramasewakala pagahala, ice gahana un weddi ohoma nowee thiyeida?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    මිනිස්සුන්ට බනින්න එපා බන්.
    ඕක උගේ කර්මය වෙන්න ඇති. :rofl:
    ඕකත් අපිව program කරලා තියන එකේම කොටසක් තමා.

    සාමානයයෙන් අනිත් මැසි මේ එකා ඔහොම කරන්නේ නෑ. මොකද උගේ එක එරුනොත් අනිත් එකා ඕනේ වෙනවා ආපහු ඇදලා ගන්න.
    කරපු වැඩෙන් තමන් ට ප්‍රයෝජනයක් වත් නැති එකෙක් තමා.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    කොහෙද? මොකක් හරි අරියෙස් එකක් තියෙන්න ඇති. බල්ලෙක් වත් නැද්ද?
    මෙහෙ කරන්නෙ මෙහෙ තියන මැශින් වෙන දිහාක යවනවා ඒ යන දිහා සෙට් එකක් මෙහෙ එනවා ඒ කියන්නෙ මැශින් තියන දෙගොල්ලක් කතාවෙලා මාරු වෙලා කපනවා එතකොට මිනිස්සුන්ට අදුරනවනේ ගාන පොඩ්ඩක් අඩු කරන්න අරකයි මේකයි කියන්න බෑනෙ
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    බලු වැඩ කරන්න එපා බං. උබව විශ්වාස කරලානේ මිදුලේ නවත්තලා ගියේ. උබ හරි හමං පුද්ගලයෙක් නම් රෑ ඒකේ බුදියන්න තිබ්බා. මං නම් මෙතන වැරදි කාරයෙක්ට කියලා දකින්නේ උබ විතරයි.