මේ සිංදුවේ මියුසික් / තේරුම පුදුම ලස්සනයිනේ බන් මේ වගේ සිංදු තව නැද්ද ??
ලැබුනත් නෙත් යුග දහසක උරුමේ...
මදි මට මුළු සංසාර යුගේ......
ඔබව බලා ගන්නට අම්මේ.....
ඔබව බලා ගන්නට අම්මේ.....
ඉර හඳ පතුරණ එළියට වැඩියෙන්
ඔබ මට හරි එළියයි අම්මේ...
දහසක් නෙත් මට මදි අම්මේ....
දහසක් නෙත් මට මදි අම්මේ....
ලේ...