සිරිසේනගේ සිරස!
සිරස රනිල්ගේ රෙදි ගලවන්නේ :- මහ මැතිවරණයට කලින් සිරසේ බත්ගොට්ටෝ දෙන්නෙක්ව ජාතික ලැයිස්තුවට දාන්න කියලා කිලී මහරාජා රනිල්ගෙන් ඉල්ලුවා රනිල් බෑ කිව්වා
සිරස බැසිල්ගේ රෙදි ගලවන්නේ :- නෙළුම් කුළුනේ කෝටි ගණනක් වටිනා සංඛයාත සිරිසේන විසින් සිරසට ලබාදීලා තියෙනවා ඒක ගැන බැසිල් කිව්වා...