ඇමතිතුමා කෝ අනිත් අය?
‘ඇමතිතුමා කෝ අනිත් අය?' - ඉන්දීය පරිවාර නිලධාරීන් මංගලගෙන් අසයි!
නව විදේශ අමාත්ය මංගල සමරවීර මහතා ඊයේ (17 ) රාත්රී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ විශේෂ පණිවිඩයක් රැගෙන ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව නව දිල්ලි නුවරට ළඟා වූ මොහොතේ ඔහු පිලිගැනීමට පැමිණ සිටි ඉන්දීය රාජ්ය...