දෙකම එකම ගාන Dialog එකේ.
Huawei එකේ durability හොද ඇති, හැබයි S10එකෙ speed නම් හොදයි කියලා දැනෙනවා, මගේ DAP දාලා download එකක් එහෙම දාන කොට 8MB/sවගේ එනවා, ඒ කියන්නෙ SLT fibre වගෙනෙ. Upload නම් speed අඩුයි.
අනෙත් එක තමයි S10 unlock කරන්න ලෙසියෙන්ම පුලුවන් වෙයි ලගදීම. S10 unlock කරපු video එකක්...