දැන් එතකොට ඔයාලා කියන්නේ ... ලබන 11 වෙනිදා දෙරණ 360 වැඩසටහනේ අහන ප්රශ්න ටිකට උත්තරදෙන විදිය පුරුදු පුහුණු වෙනවා කියලාද මේ ?
තමුසෙලාට පිස්සු ... දෙරණේ අයිතිකාර දිලිත් එක්ක හිටියා කියලා එහෙම කියන එක වැරදියි , ගෝඨාභය කියන්නේ මාධ්යට ඇවිත් ප්රශ්න අහනවාට බය මිනිහෙක් නෙවෙයි ඕයි