මාවිල්ලාරුවෙදි කොටින්ගෙ වෙඩි පාරකිං අත කැඩිලා ඒක සනීප කරගෙන ආයෙයුද්දෙට ගියහම කොක්කඩිචෝලේදි ඔළුට වෙඩි වැඩිදිලා නැවත ඒක සනීප උනුගමන්ම අවසන් සටන් බිමිට ගිය අවස්ථාවේ කකුල සදහටම අහිමි උන රණවිරුවෙක් විමල් වීරවංශ ඇමතිකමේ ඉන්නකොට ලියුම් 24ක්දිලත් තමන්ට කීසිම දෙයක් නොලැබුනහම පවතින ආන්ඩුවෙන් සජිත් හරහා...