මම දන්න විදිහට පේරා 07 බැච් එකේ computer degree එක කරපු සමහර අයටත් 80,000 - 90,000 හම්බ උනා. Perform කරන විදිහට තමා. පේරා වල computer companies කිහිපයකම lab තියෙනවා. එතනින්ම ජොබ් සෙට් වෙනවාලු.
අනේ බන් යන්න ඕන කැම්පස් එක ගැන කැම්පස් ඉන්න මිනිස්සුන්ගෙන් අහල වැඩක් නෑ. හැමෝම කියන්නේ තමන් ඉන්න...