1. Batcha

    Cmmoooon Kandurata!!!

    Next match ekata gahanawalu ban; Sanga nathi paduwa thama. Sanath awa kiyala loku wenasak wenne ne :/ Morkel ehema awoth godama thama :yes:
  2. Batcha

    Y shud we support SLPL?

    Ground enda beri aya TV wala hari balamu match machanla. TV ratings waten nethuwa thibbanan goda! Api set wela SLPL gana unusumak athi karanna one internet eke :)
  3. Batcha

    Bolt Blake in cricket!

    Bolt nan charity match ekaka gahuwa 2009 withara. Munwa sure IPL eken ussai :D
  4. Batcha

    Bolt Blake in cricket!

    ඔලිම්පික් වල මීටර් 100, 200 දිනපු උසේන් බෝල්ට්ට සහ බ්ලේක්ට ක්‍රිකට් ගහන්න ඕන වෙලාලු. බෝල්ට් ඔස්ට්‍රේලියානු BBL තරගාවලියට ගහන්න යනවලු. http://www.espncricinfo.com/australia/content/story/577171.html ඒ අස්සේ බ්ලේක් කියලා තියෙනවා එයාගේ ප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට්ය; අයි.පී.එල් ගහන්න ආසාවෙන් ඉන්නවය...
  5. Batcha

    Cmmoooon Kandurata!!!

    Kawa neda :D
  6. Batcha

    ඩොලර් පෙර්තයා = ද්‍රෝහියා.......

    ඇයි මේ මනුස්සයා මෙහෙම කියන්නෙ කියලා හොයලා බලන්ඩකෝ. මේ මනුස්සයා උගතෙක්. ඉංජිනියරින් ෆැකල්ටි එකේ හිටපු ආචාර්යවරයෙක්. සල්ලි වලට වඩා මොකක් හරි තර්කයක් තියෙන හින්දයි ඔය පෙනී හිටීම මට හිතෙන විදිහට. සල්ලි ඕන නං මිනිස්සුන්ගේන බැනුම් නාහා මහින්ද ලොක්කට හේත්තු වෙන්න තිබ්බනේ ‍ලේසියෙන්ම ;)
  7. Batcha

    බෞද්ධ සමලිංගික විවාහය.

    බබා පාට් නොදා හිටපන්. සමලිංගික, විෂමලිංගික දෙකම ස්වභාවිකයි. ජෛවවිද්‍යාත්මක ඔප්පු කරපු දේවල්. ඉතිං ඔච්චර කියලත් පිලිගන්න බැරිනම් ආයේ කියලා වැඩක් නෑ. කව්ද බන් කිව්වෙ බාලඅපරාධ ස්වාභාවිකයි කියලා? ඇයි උඹට කවුරුහරි කරාද පොඩිකාලේ? නෑ බන් ඒක ස්වභාවික නෑ. :rofl::rofl::rofl::rofl:
  8. Batcha

    SLPL Original Sound Tracks Download

    Meke wayaba, Uva, Negenahira sindu wenas karala thynne; Openning ceremony eke giyapuwa thama hari ewa :) Tikak hari honda kandurata, basnahira ewai hari negenahira ekai. Uthura ekath patta athal :D
  9. Batcha

    My Girlfriend is a B*tch

    Ganan ganna epa ban; dan ithin mona karannada? FB wala owa danda epa; umba pennapan dala giyata umbata ganakwath ne kiyala. Ehema nettan un thawa uda paninna hadaanawa :/
  10. Batcha

    ඩොලර් පෙර්තයා = ද්‍රෝහියා.......

    Communist karayo hamoma bedenna thiyena nidahasa anumatha karanawa man hithanne. Lankawe ithin ehema paksha ne ne dan :P
  11. Batcha

    Y shud we support SLPL?

    www.islandcricket.lk eke danawa highlights. poddak balapan. host site eka nan mokakda mathaka ne
  12. Batcha

    Y shud we support SLPL?

    http://www.elakiri.com/forum/showthread.php?t=1471189 Kattiyama set wemu wadeta ehenan!:yes:
  13. Batcha

    Support For SLPL

    bumb karata moko budu kamak kanne ; aiyoooo BUMP
  14. Batcha

    Y shud we support SLPL?

    hehe; u gahanawa ban e unata. Uth nikan mahela wage thama; shot thyana hinda gahanna puluwan. balapan ada ;)
  15. Batcha

    Cmmoooon Kandurata!!!

    බෝලින් හදාගත්තනං ගොඩම තමා!
  16. Batcha

    Y shud we support SLPL?

    Uva have a good bunch of local players; They stand a good chance if like of bhanuka and munaweera fires :)
  17. Batcha

    Y shud we support SLPL?

    ගාල්ලේ ලයිට් නෑනෙ බන්. දැම්මොත් හම්බා තමා :no: සිරාවට ගාල්ලේ එකක් ගැහුවනං සෙනග පිරෙනවා ෂුවර්. ටෙස්ට් මැච් වලටත් සෙනග ඉන්නවනේ
  18. Batcha

    බෞද්ධ සමලිංගික විවාහය.

    ඒක ඉතිං උඹට අයිති වැඩක්. ලෝකෙ කවුරුත් මවපු දෙයක් නෙවේ කියල විද්‍යාවෙන් ඔප්පු වෙද්දී ක්‍රිස්තියානි කාරයෝ පරණ මතයෙම එල්බ ඉන්නවනේ ඉතිං. හැබැයි බුදු හාමුදුරුවොනං කිව්වෙ යමක් හරිනං සිහි නුවනින් බලලා පිලි ගන්න කියලා :yes:
  19. Batcha

    බෞද්ධ සමලිංගික විවාහය.

    kamaya waradawa hasireema has nothing to do with the sexual peference; Its to do with adultry; අනේ උඹයි මමයි දන්න බුදු දහම lol
  20. Batcha

    බෞද්ධ සමලිංගික විවාහය.

    1. ඕක එක කණ්ඩායමක් ඉදිරිපත් කරපු මතයක් විතරයි. නීතිගත කරන්න යන කතාවක් මෙතන නැහැ. 2. මනෝවිද්‍යාවෙන් කරන්නේ යම් දෙයක් ඇතිවුනාට පස්සේ ඒ දේට හේතු කියන එක. ජීව විද්‍යාව තුලින් තමයි යම් දෙයක් ස්වාභාවිකද නැද්ද කියන එක තීරණය කෙරෙන්නේ. සමලිංගිකත්වය පිලිගන්න කියන්නේ මනෝවිද්‍යාත්මක කරුණක් හින්ද නෙවේ...

    No contents