මේක තමා වෙන්නෙ.
අපේ පැත්තෙ පවුලක් හිටියා. අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. ඒත් හම්බ කරලා ගෙවල් හැදුවා. ඉඩම් තිබ්බා. දුවව බැඳගත්තෙ නාස්තිකාර පවුලක එකෙක්. ඒකිට දීපු එව්වත් විකුණ කෑවා. පුතා හිටපු හින්දා අනික් ටික තිබ්බා. ඌ බඳින්න කලින් නාන්න ගිහිල්ලා මළා.
අන්තිමේ කොහොමත් ඕක මටනෙ කියලා අක්කා මල්ලිගෙ...