ඒක හරි බං. ඒත් සදාචාරය කියලා එකක් තියෙනවානෙ. නාමලයගෙ හොර උපාධි ගගා ඉඳලා ඒ වගේම එකෙක් කථානායක උනාම මිනිස්සු කලකිරෙනවනෙ බන්. මේකෙ ඇත්ත තත්වය පහදන්න ඕනෙ. අකවුන්ට් එක හංගපු ගමන් බයියෝ කිය කිය යන්නෙ උපාධිය හොර එක ඔප්පු උනා කියලා.
මේක කවුරුත් පාර්ලිමේන්තුවේ ඇදලා නැද්ද? සජියාට අදින්න කිව්වා නම් හරි. :lol: