1. Honda.putha

    අසෝක රන්වල ප්‍රයිවෙට් වෙලා

    මේ මනුස්සයා හොරෙක් නම්, අර්ජුන් මහේන්ද්‍රන්ව ආරක්ශා කරලා රනිලා ගූ ගාගත්තා වගේ වැඩක් වෙන්නෙ. කෙලින්ම කථානායක කමෙන් අයින් කරන්න පුලුවන්. මන්ත්‍රීකම නම් අයින් කරන්න බෑ මම හිතන්නෙ. නැත්නම් අධ්‍යාපන සුදුසුකම් පෙන්වන්න පුලුවන්. ඊටපස්සෙ බොරු චෝදනා කරපු එවුන් අල්ලගන්න ඕනෙ.
  2. Honda.putha

    🚂 දුම්රිය දෙපාර්තමේන්තුව ෆේල් - රෙදි ගැලවෙන විගණන වාර්තාවක්

    ඔව් බන්. ඉන්දියාවෙත් දැන් යුරෝප් වල වගේ සුපිරි ට්‍රේන් සිස්ටම් එකක් දාලා තියෙනවා. ඒකට අපේ..
  3. Honda.putha

    🚂 දුම්රිය දෙපාර්තමේන්තුව ෆේල් - රෙදි ගැලවෙන විගණන වාර්තාවක්

    තව ලොකු ප්‍රශ්නයක් බන් හොරෙන් යන එවුන් හා ටිකට් එකේ ගාන. පෞද්ගලිකරණය කළොත් ඕක වැඩි කරන්න වෙනවා. එතකොටත් මිනිස්සු කැමති නෑනෙ. එක්කො එක ලයින් එකක් දීලා බලන්න තියෙන්නෙ එයාර් පෝර්ට් එකත් තියෙන කොළඹ මීගමු ලයින් එක.
  4. Honda.putha

    All about Air rifles

    meka boruwak wage ban. Safety ------ Post added on 1733692532
  5. Honda.putha

    බබෙක් ලැබුණු අම්මා කෙනෙක් ගෙ සිද්ධියක්. හොල්මන් case එකක් වගේ 🤔

    පැටියගෙ අැදුම් හවස හතර වෙද්දි වත් ගෙට ගන්න .ප්රදාන උළුවසු දෙක ලගින් ඉලපතක් (කොස්ස ) තියන්න.තනියම රැට එලියට යනවා නම් අැණයක් හිසේ රදවා ගන්න.අැද යට යකඩ කැබැල්ලක තියන්න.බබාට කිරි දෙද්දි මුල් කිරි ටික දොවලා අයින් කරලා කිරි දෙන්න.එ කිරි එලියට විසි කරද්දි කෙල ටිකක් දාලා විසි කරන්න.බබාගේ රෙදි...
  6. Honda.putha

    ගෑණු හෙළුවෙන් නානවද?

    දැකලා නැත්නම් දුක තමයි. :lol: මම නම් දැකලා තියෙනවා බන්. මේ රටේ ඉන්න උන්ගෙන්ම දැනගෙනත් තියෙනවා. සීතල නම් අවුලක් නෑ බන්. මිදිලා තියෙන වැවේ හිලක් කපාගෙන ඒකටත් පනිනවා මුන්. හැබැයි නානවා කියලා අපි වගේ පැය ගණන් ඉන්නෙ නෑ. වතුරට බැස්සා විනාඩි පහක් යන්නත් කලින් ආයෙ ගොඩ.
  7. Honda.putha

    පීකුදු කන්නන්ට නිවන් සුව

    සිංහලු කන ලොකුම වහ බත් යකෝ.. බත් මුට්ටි ගණන් ගිලිනවා.
  8. Honda.putha

    ගෑණු හෙළුවෙන් නානවද?

    මම දන්නෙ නෑ බන්. වයිෆ්ගෙන් ඇහුවා උඹලා හොස්ටල් වල නාද්දි අනිත් එවුන් එක්ක හෙලුවෙන්ද නෑවෙ කියලා. එහෙම නෑලු. වෙන්කරපු කෑලි තියෙනවාලු බාතින්ග් ඒරියා එකේ. එළියට එනවා නම් ටවල් එක හරි, සායක් හරි රෙද්දක් හරි ඇඳගෙනලු එන්නෙ. ඒකයි මම කිව්වෙ ලංකාවේ එහෙම නැතුව ඇති කියලා.
  9. Honda.putha

    ගෑණු හෙළුවෙන් නානවද?

    ලංකාවේ උන් නම් එහෙම නාන්නේ නෑලු බන්. ස්කැන්ඩිනේවියාවෙ උන් ඒකටත් එක්ක. නානවා කියන්නෙ හෙලුවෙන් කරන්න ඕනෙ දෙයක් කියලයි මුං හිතන්නෙ. ස්විමිං පූල් එකට බහින්න කලින් හෙලුවෙන් නාන එක මෙහෙ අනිවාර්යයි. ඒ මදිවට ඈත ගම්මාන වල එහෙම හරිම නෝර්මල්ලු එලියෙත් හෙලුවෙන් නාන එක.
  10. Honda.putha

    රිළවුන්, වල් ඌරන් වැනි වන සතුන් නොමරනු...ඔවුන්ටද එම වගා භූමියේ අයිතියක් ඇත...කෘෂිකර්ම ඇමතිවරයාට එරෙහිව උද්ඝෝෂණයක්..

    මම තොගෙ බිජ්ජද හිඟාකන්න ආවෙ. ඇයි තොට තද වෙලා තියෙන්නෙ? තෝ බල්ලෙක්ද? රිලවෙක්ද? බයවෙන්න එපා උඹලව මරන්න කියලා නෙමෙයි කිව්වෙ. උඹලා වෙනුවෙන් කෑගහන උන්ගේ සල්ලි වලින් නඩත්තු කරන්න කියලා කිව්වෙ.
  11. Honda.putha

    රිළවුන්, වල් ඌරන් වැනි වන සතුන් නොමරනු...ඔවුන්ටද එම වගා භූමියේ අයිතියක් ඇත...කෘෂිකර්ම ඇමතිවරයාට එරෙහිව උද්ඝෝෂණයක්..

    මුන්ගෙ පුදුම සත්ව කරුණාවක් බන් තියෙන්නෙ. ඒක හින්දා අමාරුවේ වැටෙන මිනිස්සු ගැන කිසිම කරුණාවක් නෑ..

    No contents