උඹ බෞද්දයෙක් නේද ? උඹ ඉස්සල්ල මේ පන්සලට පලයන් .වැරදි අඩුපාඩු එතකොට පෙනෙය් නේ.මෙතන ඔය හාමුදුරුවන්ට බනින එකෙක්වත් ඔය හාමුදුරුවන්ගේ දේශනයක් අහල නැතුව ඇති .බෞද්දයෙක් විදියට පන්සලක් හැදෙන එක ගැන සන්තෝස වෙයන් .ඒකට සහයෝගය දීපන්. අන්ය ආගමිකයන්ගේ එකමුතුව බලපන්,අපි බෞද්දයොම අපිට වල කපාගන්නවා .