උදව්වක් ඕන.....

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
JOK එකට ගන්න එපා යාළුවනේ. :no::no::no:

gautama004gln.jpg

මචන් මේ ලගදි විවුර්ත් උ
පන්සලක්ලු මේ. හැබයි කියන්නෙ ශ්‍රී ගෞතම සම්බුද්ධ " රජ මාලිගය " කියලා. :oo::oo::oo:
මම මේ පන්සල ගැන එක එක අදහස් දැන ගන්න හම්බුනා. කට්ටියක් හොදයි කියනවා, කට්ටියක් නරකයි කියනවා. මේක හදපු හාමුදුරුවො (කිරිබත්ගොඩ හාමුදුරුවො):baffled: ගැන කිය කිය විවිද අදහස් කියනවා.

මම මේක එළකිරියෙ ඉන්න කට්ටියගෙන් අහන්න හිතුවෙ, එළකිරි අපේ කට්ටිය කියන දේවල් වටින නිසා. :D:D:D
තරහ නැතුව මට දන්න කෙනෙක් මේ ගැන හරි විස්තරයක් කියනවද.....

:nerd::):nerd:

බලල නික්ම්ම යන්න එපා මචන්ලා. බ්ම්පියක් දාලා යන්න. එතකොය දන්න් කෙනෙක් දැක්කම විස්තර දැන ගන්න පුලුවන්නේ......
 
Last edited:

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Budu hamuduruwo, gihi geyin nikma une aapahu raja sepa ganna newe ne ban, ooka raja maligaya kiyanne mokatada? oya kiribathgodaya shasanaya kanawa. oke opening ceremony ekata geenu genalla thibbe shirohana eken red color flower bokeh. budu hamuduruwanta kawadda ban rathu pata mal pooja kale.
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    bump thamai machan.

    Budu hamuduruwo, gihi geyin nikma une aapahu raja sepa ganna newe ne ban, ooka raja maligaya kiyanne mokatada? oya kiribathgodaya shasanaya kanawa. oke opening ceremony ekata geenu genalla thibbe shirohana eken red color flower bokeh. budu hamuduruwanta kawadda ban rathu pata mal pooja kale.

    meh wagema thread ekak dekka langadi oya hamuduruwoi, pansalai gena ahala

    Thanks Machanla.... !!! :)
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කාගෙන් වත් විස්රත අහල හිත සවුත්තු කරගන්නෙ නැතුව ගිහිල්ලම බලපන්. පොල්ගහවෙල තියෙන්නෙ. කිරිබත්ගොඩ හාමුදුවො නරක කෙනෙක් නෙවෙයි. බුද්ධාගමට ගොඩක් දේවල් කරපු හැමුදුරුනමක්. උන්වහන්සේගේ ධර්මය අහපන්. වෙන වෙන ඒව හොයන්නෙ නැතුව...
     
    • Like
    Reactions: Mr.Truth

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කාගෙන් වත් විස්රත අහල හිත සවුත්තු කරගන්නෙ නැතුව ගිහිල්ලම බලපන්. පොල්ගහවෙල තියෙන්නෙ. කිරිබත්ගොඩ හාමුදුවො නරක කෙනෙක් නෙවෙයි. බුද්ධාගමට ගොඩක් දේවල් කරපු හැමුදුරුනමක්. උන්වහන්සේගේ ධර්මය අහපන්. වෙන වෙන ඒව හොයන්නෙ නැතුව...
    man danaganna ahanne.
    man methanata gihin na thama.
    yanna ona.
    machan mekata godak salli naasthi karala kiyala uba hithanne nadda?
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    man danaganna ahanne.
    man methanata gihin na thama.
    yanna ona.
    machan mekata godak salli naasthi karala kiyala uba hithanne nadda?

    මුදල් වියදම් කිරීමක් කරල තියෙනවා. අනික අදකාලේ මුදල් වියදම් නොකර අට්ටාලයක් වත් හදාගන්න පුලුවන්ද? ඇත්තටම සැලකිය යුතු මුදක් වියදම් කරල තියෙනවා. ඉන්දියාවේ විහාරයක් අකෘතියක් තමයි මෙතන නිර්මාණය කරල තියෙන්නෙ. හිතේ භක්තියෙන් යනවනම් ගිහින් එන්න. නැත්නම් ගමේ පංසලට යන්න. ඒක ඊට වැඩිය හොදයි.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මුදල් වියදම් කිරීමක් කරල තියෙනවා. අනික අදකාලේ මුදල් වියදම් නොකර අට්ටාලයක් වත් හදාගන්න පුලුවන්ද? ඇත්තටම සැලකිය යුතු මුදක් වියදම් කරල තියෙනවා. ඉන්දියාවේ විහාරයක් අකෘතියක් තමයි මෙතන නිර්මාණය කරල තියෙන්නෙ. හිතේ භක්තියෙන් යනවනම් ගිහින් එන්න. නැත්නම් ගමේ පංසලට යන්න. ඒක ඊට වැඩිය හොදයි.
    kiwwata tharaha wenna epa mata oka naasthiyak.
    uba kiwwa wage bakthiyen game pansalata yana eka mata watinawa.
    wisthara walata thanQ machang :D
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    kiwwata tharaha wenna epa mata oka naasthiyak.
    uba kiwwa wage bakthiyen game pansalata yana eka mata watinawa.
    wisthara walata thanQ machang :D

    Machan Mr:Truth & Mr:Mafia Dennam ekkenekda? mata petalili sahagathai. Thred eka dala thiyenne Mr:Mafia but Reply karanne Mr;Ttuth. :confused::confused:
     
    blacky55

    Member
    Mar 28, 2012
    283
    44
    0
    උඹ බෞද්දයෙක් නේද ? උඹ ඉස්සල්ල මේ පන්සලට පලයන් .වැරදි අඩුපාඩු එතකොට පෙනෙය් නේ.මෙතන ඔය හාමුදුරුවන්ට බනින එකෙක්වත් ඔය හාමුදුරුවන්ගේ දේශනයක් අහල නැතුව ඇති .බෞද්දයෙක් විදියට පන්සලක් හැදෙන එක ගැන සන්තෝස වෙයන් .ඒකට සහයෝගය දීපන්. අන්‍ය ආගමිකයන්ගේ එකමුතුව බලපන්,අපි බෞද්දයොම අපිට වල කපාගන්නවා .
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Machan Mr:Truth & Mr:Mafia Dennam ekkenekda? mata petalili sahagathai. Thred eka dala thiyenne Mr:Mafia but Reply karanne Mr;Ttuth. :confused::confused:
    meka dapu eka wenna tharam paw karala na man.
    mu me ithihase wenas karala thrd dapu ekek.
    muge thrd patan ganne ekak kiyala anthima weddi mu wena wena ewa kiyanne.
    ma ekai meka baluwe.
    uba dapuwata reply kala echcharai :D
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    සංඝයා වහන්සේට බනින්න අපිට අයිතියක් නැති බව ඇත්ත

    ඒක ලොකු නායක හාමුදුරුවරු ගන්න ඕනෙ තීරණයක්. ඒත් සම්බුද්ධ ජයන්ති මන්දිර ගහපු එකේ මේකට වැරැද්දක් කියන්නත් බෑ නොකියත් බෑ.

    මම කියන්නෙ අද අපි ඉස්සෙල්ලම කරන්න ඕනෙ සංඝ සංශොධනයක් ඉගාවට මේ රටේ ඉන්න ජාතියට ආගමට ආදරේ කරන බෞද්ධයො ටික එකතු කරන්න ඕනෙ ඉගාවට ඒ අයට ජාති වාදී ආගම් වාදී කියන උන්ව එලවල දාලා බුද්ධාගමට කෙලවන අනික් ආගම් වල එවුන්ව හතර කොනෙන් මුදට තල්ලු කරල දාන්න ඕනෙ ( මේකෙ ඉන්න විදිහට ඉන්නව නම් එකක් ඒත් ලෝකෙ එකම ප්‍රධාන බෞද්ධ රට ලංකාව බෞද්ධයන්ගෙන් උදුර ගන්න එනවා නම් අපිටත් කට වහන් ඉන්න ඕනෙ නෑ නෙ ඔය ඕනෙ තරම් වෙන රටවල් වලට ප්‍රදාන ආගමට අදාල නැති අනික් ආගම් වල පුජාවස්තුවක් වත් ගෙනියන්න නොදෙන්නෙ ... )
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    machan kawruwath kiyana de newe ubama gihilla balapan. mama nam hitanne hodama de eka, eka ekata eka eka jathi kiyanna puluwani.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    meka dapu eka wenna tharam paw karala na man.
    mu me ithihase wenas karala thrd dapu ekek.
    muge thrd patan ganne ekak kiyala anthima weddi mu wena wena ewa kiyanne.
    ma ekai meka baluwe.
    uba dapuwata reply kala echcharai :D

    ඒක තමයි මාත් බැලුවේ........
     
    blacky55

    Member
    Mar 28, 2012
    283
    44
    0
    සංඝයා වහන්සේට බනින්න අපිට අයිතියක් නැති බව ඇත්ත

    ඒක ලොකු නායක හාමුදුරුවරු ගන්න ඕනෙ තීරණයක්. ඒත් සම්බුද්ධ ජයන්ති මන්දිර ගහපු එකේ මේකට වැරැද්දක් කියන්නත් බෑ නොකියත් බෑ.

    මම කියන්නෙ අද අපි ඉස්සෙල්ලම කරන්න ඕනෙ සංඝ සංශොධනයක් ඉගාවට මේ රටේ ඉන්න ජාතියට ආගමට ආදරේ කරන බෞද්ධයො ටික එකතු කරන්න ඕනෙ ඉගාවට ඒ අයට ජාති වාදී ආගම් වාදී කියන උන්ව එලවල දාලා බුද්ධාගමට කෙලවන අනික් ආගම් වල එවුන්ව හතර කොනෙන් මුදට තල්ලු කරල දාන්න ඕනෙ ( මේකෙ ඉන්න විදිහට ඉන්නව නම් එකක් ඒත් ලෝකෙ එකම ප්‍රධාන බෞද්ධ රට ලංකාව බෞද්ධයන්ගෙන් උදුර ගන්න එනවා නම් අපිටත් කට වහන් ඉන්න ඕනෙ නෑ නෙ ඔය ඕනෙ තරම් වෙන රටවල් වලට ප්‍රදාන ආගමට අදාල නැති අනික් ආගම් වල පුජාවස්තුවක් වත් ගෙනියන්න නොදෙන්නෙ ... )

    ඒක ඇත්ත මචන් .ඊට කලින් අපි බෞද්දයෝ ටික එකමුතු වෙලා ඉන්න ඕනි .