මන්ගල ගමනේ... දෙනුවන් වෑසුනා....
ජීවිත ගමනේ... පෑතුමන් හෑඩුවා...
අප ආ මාවත... සුසුමින් වෑසුනා....
මගේ මනාලිය පුන්චි කුමාරිය...
අවසන් ගමනට දෙනුවන් වෑසුවා...
ඔබ නෑති දිවියම පල නෑත සොදුරේ...
ඔබ පිදු සෙනෙහස තව ඈත මගදේ...
එනමුත් කුමරියෙ අද ඔබ වෙන්වේ...
මතු සන්සාරේ හමුවෙමු අයේ...