1. Java00

    පෑතුමකට තනි රකිමි..

    අර්තවත් ලස්සන කියමනක් යාලුව:yes::yes:
  2. Java00

    පෑතුමකට තනි රකිමි..

    උබේ ප්‍රාර්තනාවට ගොඩක් පින් සහොදරය. නෑවත වාරයක් ස්තුතියි
  3. Java00

    පෑතුමකට තනි රකිමි..

    මම දන්නව සහොදරය. ඒකයි දුක කියාගෙන මෙතෙන්ට ආවෙ.ස්තුති ගොඩක්.
  4. Java00

    පෑතුමකට තනි රකිමි..

    ගොඩක් පින් යාලුව මොහොතක් හරි හිත හදාගන්න උදවු කලාට. ඔයාගෙ කතාවෙ ගන්න දේවල් ගොඩක් තියනව.ඔයා හිතන විදිය සම්පූර්නෙන්ම වගේ හරි.බෑදීම් අඩුයිනම් දුකත් අඩුයි.හිත හදගන්න බලනව කොහොම හරි.දුක කියන්නෙ සතුටක ආරම්බය කියල හිතනව. අනේක වාරයක් ස්තුත්යි ඔබට.
  5. Java00

    how ANACONDA is caught?

    භයානක වෑඩක් හෑබෑයි මොනව උනත්
  6. Java00

    දෑල්වූ පහනේ..සිල නොනිමේවා..

    දෑල්වූ පහනේ..සිල නොනිමේවා.. දෑල්වූ පහනේ..සිල නොනිමේවා.. පෑතූ පෑතුම් අපි අහින්සකයි.. සුන්දර සද මත..කවිය ලීවා.. ප්‍රාර්තනාවේ සුවද ඔබයි.. ලස්සන සුදු සද..සරා සදක් වී.. නෙත් මල් සිබින රෑයේ.. ඈස් වල කදුලෑල් දුරින් හිදීවී.. හසරෑල් වෙලා ඔබේ.. පෙම්බර මතකය..අකුරු කියා දෙන.. සද...
  7. Java00

    පෑතුමකට තනි රකිමි..

    උපදෙස් වලට ගොඩාරියක් ස්තුත්යි මචන්....උබටත් උබේ අවන්ක ආදරයට සාදාරන මිලක් අවන්ක හදවතකින් ලබේවා කියල මම ප්‍රාර්තනා කරනව
  8. Java00

    පිණි බිදු .....

    ලස්සනයි මචන් ගොඩක්
  9. Java00

    Yoga and Drinks.. Good news for drinkers

    හික්ස්....
  10. Java00

    පෑතුමකට තනි රකිමි..

    ඈත්ත සහොදරය. මොනව කරනද:(
  11. Java00

    පෑතුමකට තනි රකිමි..

    පෑතුමකට තනි රකිමි.. කොච්චර හිත හදාගන්න හෑදුවත් කොච්චර හිනාවෙන්න හෑදුවත් ඒක පිටින් මාවම රවට්ටගන්න මම කරන බොරුවක් විතරමද මටත් දුක දෑනෙනව දෙයියනේ.මටත් දරාගන්න පුලුවන් ප්‍රමානයක් තියනව කොල්ලෙක් හින්ද කෑගහල අඩන්න මට බෑ ඒත් මටත් දුක කියන දේ තේරෙනව මගෙ ඈස් වලටත් කදුලු එනව ඒ අවන්කවම ආදරේ කරපු හින්ද ඒකද...
  12. Java00

    දෙවි වරු...

    ස්තුත්යි සහොදරය ..:yes::yes:
  13. Java00

    මතකයේ සද ලග...

    :yes::yes::yes:
  14. Java00

    මතකයේ සද ලග...

    සහතික අත්ත මචන්.ඒත් මොනව කියල කරන්නද.අත්තට මූන දෙනව ඈරෙන්න.ජීවිතේ කියන්නෙ හරි පුදුමාකාර දෙයක්. එත් ආදරේ ගෑන හිතද්දි ඒක ඊටත් වඩා පුදුමාකාර දරාගන්න ගොඩක් අමාරු දෙයක්.:(
  15. Java00

    මතකයේ සද ලග...

    ස්තුත්යි යාලුව. නිර්මානයේ අයිතිකාරයනම් මම නෙමේ. සින්දුවක් ඒක. එක පාරට මතක් උනා හිටපු මූඩ් එකත් එක්ක. ඉතින් දෑම්ම
  16. Java00

    මතකයේ සද ලග...

    මතකයේ සදලග...දෙදනතියාගෙන.... හෑඩුවෙමි මන්තනියෙන්.... යනවද අද ඔබ ඔහුගේ අතගෙන... හරි ආඩම්බරයෙන්... තවමත් මතකයි... නොඉදුල් පෙම්හසුනේ... ඔබ ලියු දේවල් කුලුදුල් පෙම්වතියේ... පිපිමල් යායක් සෙනෙහස හද අරනේ... පරමල් යායක් ඈයි ඔබ මට තෑනුවේ... පිවිතුරු සුදුමල් දොතක පින් සුවද... බෑතිබර දෙසිතක යාවුනු...
  17. Java00

    දෙවි වරු...

    නිසල වෙලා හද.. නොසෑලේ හසරෑල්.. ආදර රතදර යුගෙන් ඔබේ.. සසලව යයි හිත.. මෑලවුනු ඔබේ වත.. දොවමි කදුලෑල්ලකින් මගේ.. ඔබ නෑතිදා මේ ලොකේ.. තනිවේ මා දෑවෙන සිතින්.. නෑසිය මිතුරන්..ඒ හෑම හමුවේ.. සමුගෙන යන අවසන් ගමනේ.. නිහඩ මුවින් මාගේ පෙම්වතියේ.. උහුලන්නද මේ දුක කෙලෙසේ.. මා සමගින් හමු වී මේ භවයේ.. එක මග ආ...

    No contents