බඩ පැලෙනකකන් හිනා වෙන්න මෙන්න හතර හිනා
බඩ පැලෙනකකන් හිනා වෙන්න මෙන්න හතර හිනා
හොරු දෙදෙනෙක් එක්තරා පාළු ස්ථානයකට වී කතා බස් කරමින් සිටියහ.
"ඊයේ වැඩෙන් නම් මට පාඩු වුණා.." එක් හොරෙක් අනෙකාට පැවැසීය.
"ඒ කොහොමද?"
"මම ඊයෙ පැන්නෙ නීතිඥවරයෙකුගෙ ගෙදරට. මම මිනිහගෙ අතටම අහුවුණා."
"ඊට පස්සෙ මොකද...