පින්තූරයක් ඇතුලේ රහස් පණිවිඩයක් යවමු
පින්තූරයක් ඇතුලේ රහස් පණිවිඩයක් යවමු
මේකට කියන්නේ. Steganography කියලා.මෙතැනදී අප විසින් තෝරාදෙන පින්තූරයක් තුලට රහස් පණිවිඩය ඇතුලත් කරනවා. save කලට පස්සේ බැලූ බැල්මට පෙන්නේ නිකම්ම නිකම් පින්තූරයක් විතරයි. එත් අපේ පණිවිඩය ඒක ඇතුලේ තියෙනවා කාටවත් පෙන්නේ...