උබලා පිට හින්දා ඔහොම හරි උබලට ගේමක් ගැහුවැකි. .
දැන් මෙහෙ එවුන් නුල් 4න් අල්මාරි ගහනවා බන්. .
මම අල්මාරියට ලක්ශයයි කියද්දි උන්ගේ එක 50යි. .
එන මිනිහා අහනවා ඌගේ අල්මරියයි දෙකම එක වගේ එකම උස ඇයි ඔයාගේ එක 50ක් වැඩි කියලා. .
ඉතින් ඌට මේකේ ලී ගනකම වැඩී, සේරම තේක්ක, ස්ප්රේ එකේ කොලිටි එක මෙහෙමයි අනම්...