ou. umbata wada tikak balai
මං හිතුවේ උඹත් 30ක වගේ ඩයල් එකා කියලා සේරම යකො පොඩි පොඩි උන් නේ ඉන්නේ මේකෙ..
ou. umbata wada tikak balai
කෙල්ලො මිනිහෝ ඔය ඕන තරං රටේ ඉන්නේ..
හම්මට සිරි.උබ සකලසිරින් පිරි සිරිලංකා දීපයේද.මම හිතන් හිටියේ ඔටු ලන්තේ කියලා.
කොහේ බීච් එකේද බිවුවේ?

Issara mama hari tharunai Dan mehema hitiyata
Badinna kellek set karahanko mame![]()

කෙලවෙලා නය වුනෙනම් නෑ බන්. . බිල්ඩින් එකක් හදලා ඉල්ලන් කෙලෝ ගත්තා. .
ඒක හදන වෙලේ මාසෙකට 150000ක ඉන්කම් එකක් තිබ්බා බන්. . ඒකයි බය නැතුව ලෝන් දැම්මේ. .
පස්සේ මුලු මොරටුවෙම ෆර්නිචර් බිස්නස් එක වැටුනා. . නයවෙල හිටපු එවුන්ගේ ශොප්ස් ටිකයි ගෙවල් ටිකයි වාහන ටිකයි සින්න වුනා. .
සමහරුන්ගේ තිබ්බ සේරම දේපලා විකුනලත් නය ගෙවන්න බැරි තැනට පත්වුනා. . උන් රට පැන්නා. .
මම දන්න හත් අටදෙනෙක්ම ඉවරයි. .
Issara mama hari tharunai Dan mehema hitiyata
Badinna kellek set karahanko mame![]()
මං හිතුවේ උඹත් 30ක වගේ ඩයල් එකා කියලා සේරම යකො පොඩි පොඩි උන් නේ ඉන්නේ මේකෙ..
uge jeewitha kathawa prasiddai![]()
ඇයි උගේ කතාව මේකෙ කිව්වද..
issara thread ekak dala thibba![]()



මට 26යි.
බැදලා නෑ..
ඉන්නේ පොල්ගස්ඕවිට.
කරන්න රස්සාවක් හොයන ගමන් මේ ටිකේ..

umba horatada biwwe.Kota koheda yako.
Vodka gahala madi kiyala beer ekakuth Aran gahuwa me kalakanni![]()


අඩෝ උඹත් බැදලා නැද්ද..
බැදපිය මිනිහෝ ඉක්මණට කල් යැව්වම ජීවිතේ පට්ට විදිහට හිරවෙනවා..
උඹල කිසි ගානක් නැතුව ඉන්නවා ඕහේ..
මං කපු බිස්නස් එකක් කරන්නේ නෑ මිනිහෝ
prashna godak minihoo!!ewa kiya kiya adala therumak nathi nisa katawahan innawa manussayoඉතිං රස්සාවක් කරන්නේ නැත්තෙ මොකද මිනිහෝ..

මං හිතුවේ උඹත් 30ක වගේ ඩයල් එකා කියලා සේරම යකො පොඩි පොඩි උන් නේ ඉන්නේ මේකෙ..


karanawa ban .ucsc Computer science degree ekak kiyala hita gantakouma eka karanne nedda?
umba degree eka mokakda?

අඩෝ උඹත් බැදලා නැද්ද..
බැදපිය මිනිහෝ ඉක්මණට කල් යැව්වම ජීවිතේ පට්ට විදිහට හිරවෙනවා..
උඹල කිසි ගානක් නැතුව ඉන්නවා ඕහේ..
මං කපු බිස්නස් එකක් කරන්නේ නෑ මිනිහෝ

අඩෝ උඹත් බැදලා නැද්ද..
බැදපිය මිනිහෝ ඉක්මණට කල් යැව්වම ජීවිතේ පට්ට විදිහට හිරවෙනවා..
උඹල කිසි ගානක් නැතුව ඉන්නවා ඕහේ..
මං කපු බිස්නස් එකක් කරන්නේ නෑ මිනිහෝ
Thama Na ban badala.
Me redde virginity eka kada ganna ganiyek Hoya ganna nane ban me loke![]()



prashna godak minihoo!!ewa kiya kiya adala therumak nathi nisa katawahan innawa manussayo![]()
ewa kiyanne na banඈ මිනිහෝ උඹ ඉඩම් හිමි වැවිලිකරු කියලා කෙල්ලගේ ගෙදරට කිවුවේ නැද්ද?
ewa permenant income source newene ban.permanent,stable income source 1k ona ban 