සමහර පිරිමි මෙන්ම ගෑනුත් ඉන්නව කොච්චර සැප හම්බුනත් එක්කෙනෙක් එක්ක ටික කලක් ඉද්දි එපා වෙනව,,,එයාලට ඕන වෙනස් වෙනස් සැප හොයන් යන්න,,,කොච්චර සැප දුන්නත් පිට යන මිනිහ හෝ ගෑනි යනව,,,සමහර පිරිමි වගේම ගෑනුත් ඉන්නව තම්න්ගෙ සහකාරය ගෙන් මොනා නොලැබුනත් ආදරෙ නිසා ඉන්නව,,,මන් එහෙම අය දැකල තියෙනව,