ඇත්ත කතාවක්... වෙලාවක් තියෙයිනම් කියවපල්ලš

FCB

Well-known member
  • Jul 18, 2009
    3,125
    754
    113
    ඇත්ත කතාවක්... වෙලාවක් තියෙයිනම් කියවපල්ලš

    පුංචි කෙල්ලෙක්ට ආදරේ කිව්වාම එකි උබව මුලු ලොකේම කරගන්නවා..
    1f614.png
    😔උබ රුම් යන්න කථා කරනකොට බෑ කියනවා..
    1f612.png
    😒එතකොට උබ ආදරය ගැන ලොකු වදන් දෙනවා..
    1f60c.png
    😌අවසානයේ ඒ කෙල්ල උබ එක්ක රූම් එකට එනවා..
    කෙල්ලව තුරුලු කරන් යට ඇදුම් ගලවන්න තවත් ආදර වදන් ගොඩාක් උබ දෙනවා පුතේ.
    1f612.png
    😒.කෙල්ල කියනවා දිව්රන්න මාව දලා යන්නේ නැහැ කියලා..
    1f60c.png
    😌පුතේ උබ දිව්රනවා..
    1f612.png
    😒මොකද නැත්නම් උබට පුතේ කෙල්ලගේ යට ඇදුම් ගලවන්න බැහැ..
    1f612.png
    😒
    ආශාවන් සියල්ල ඉශ්ට වෙනවා..
    1f613.png
    😓කෙල්ලගේ නිරුවත් පින්තුර ටිකතුත් ගන්නව..
    1f613.png
    😓නැත්නම් හොරෙන් විඩියෝ කරනවා..
    1f622.png
    😢
    ටික දවසක් යනවා.කෑවාට පස්සේ එකෙ රහ දන්න නිසා අර කෙල්ලගේ වටිනාකම උබට ටික ටික අඩුවෙනවා..
    1f62d.png
    😭කෙල්ල පිස්සියක් වගේ උබ පස්සේ එනවා..
    1f62d.png
    😭
    උබ මොකද කරන්නේ ගෙනිය්නව රුම්..කනවා හොදට...
    1f629.png
    😩එකිත් උබට ආදරේ නිසා එනවා..
    1f61e.png
    😞
    අවසනයේ උබේ වෙනස කෙල්ලට තෙර්ව්නවා..ඔන්න රන්ඩු පටන් ගන්නවා..
    උබ වෙසි....
    1f621.png
    😡කෙල්ල මෙච්චර කාලයක් උබේ කටින් ඇහුවේ සුදු මැනික,සුදුහාමිනේ,වස්තුව කියලා..ඒ කට්න් වෙසි කියනකොට අර පුංචි කෙල්ලගේ පපුව හොස් ගලා පිච්චෙනවා..
    අනෙ අයියේ ඇයි මේ....
    1f62d.png
    😭කෙල්ල අසරනයි..
    මට උබ එපා...
    1f61e.png
    😞කෙල්ලගේ මුලු ඇගම වෙවුලනවා..පුංචි ඇස් කදුලින් පිරෙනවා..
    උබ වීරයා වාගේ කෙල්ලව මග හරිනවා..
    1f62d.png
    😭
    අර කෙල්ල එදා ඉදන් ගිනිගොඩක..කාලයක් ගිහින් උබ අයේ දකිනවා එකිව..
    1f612.png
    😒
    තව පාරක් කන්න ආස හිතෙනවා.
    1f613.png
    😓.උබ යනවා පස්සෙන්..
    1f60c.png
    😌එකී බෑ කියනවා..උබේ ප්ටෝ විඩියෝ දානව ඉන්ටර්නෙට්..අනේ අර අහිංසක කෙල්ල උබ එක්ක එනවා..උබේ යලුවන්ටත් ඒ කෙල්ලව දෙනවා..අවසනයේ කෙල්ල බඩුවක් වෙනවා....
    1f60f.png
    😏
    උබලා දන්නේ නැහැ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දුවෙ හදන්න විදින වෙදනාව..
    1f612.png
    😒 කාගේ වුනත් ආසවෙන් හදපු අහිංසක දරැවෙක් නෙද මචං
    1f60a.png
    😊පුංචි දෝනි ටික ට්ක උස්මහත් වෙනකොට ඒ අම්ම තාත්තා පුදුම සතුටක් ලබන්නේ..
    1f60a.png
    😊කරදඩු උස් වුන තමන්ගේ දුව තාත්තාගේ මුලු ලොකේම,
    1f60a.png
    😊
    පුංචි කෙල්ල තමයි අම්මාගේ තාත්තගේ හුස්ම ටික.
    1f60a.png
    😊
    ඇයි විනාශ කරන්නේ කෙල්ලෙක්ගෙ ජිවිතයක් එහෙම
    1f613.png
    😓..ඔයි පව් කවදා ගෙවල ඉවර කරන්නද..
    1f61e.png
    😞පිරිමිකම ද බන් ඕක...
    1f44e.png
    👎
    1f44e.png
    👎 ආදරේ කරන කෙනාව බදානකම් කෙල්ලෙක් විදියට තායා ගනින් හුත්තො
    1f612.png
    😒 එහෙම කරත් පන වගේ ආදරේ කර කෙල්ලව දාලා යන්න එපා.
    1f60a.png
    😊.. උබ ලග ඉන්නකම් ANGAL වෙන්නයි උබේ දේ කරගත්තට පස්සේ #බඩුව වෙන්නයකෛල්ලො සෙල්ලම් බඩු නෙවෙයි බන්...
    1f613.png
    😓 ඒ කෙල්ල උබේ වගේම අම්මා කෙනෙක්ගෙයි තාත්තා කෙනෙක්ගෙයි මුළු ජිවිතේම කියලා මතක තියා ගනින්...
    1f4aa.png


    couple-bedroom-sex.jpg



    Issuwe FB eken
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඇත්ත කතාව :yes: +6
    කෙල්ලෝ රූම් අදින උන්ගේ අවධානය පිණිසයි. අපි නං ඕවට නෑ අපි හරි අහිංසකයි
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,125
    754
    113
    Room addata ekko kamak ne.Magadi daala yanne nattam.
    Me video karana eka num maha jara wedak.
    eka atakata kelloth waradi.poddak kalpana karanna oni
     

    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    Dan meke inna aya kiyayi room yane kellage waradden...ehema yana kello wesiyo..ekkan yana ewun upasakayo kiyla
     

    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0
    සිරාම කථාව බන්
    ඕව කරන එවුන්ට රිට්න් එක හම්බවෙයි
     

    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    Room addata ekko kamak ne.Magadi daala yanne nattam.
    Me video karana eka num maha jara wedak.
    eka atakata kelloth waradi.poddak kalpana karanna oni
    Machan kello modayi..ahasa usata minisunwa wiswasa kranwa...ekayi awula..nathuwa 98% k kello yanne mol amaruwata neme kollawa tharaha kraganna baye
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,919
    9,735
    113
    Sira..oya wage karana un kawada hari badala kellek hambaunoth e kellatath wenne okamai.karma.kellek kamaththen hukanna denawanam ok.eth boru kiyala e kellawa rawattana eka hoda naha.kaage hari daruwek ne..
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,919
    9,735
    113
    Dan meke inna aya kiyayi room yane kellage waradden...ehema yana kello wesiyo..ekkan yana ewun upasakayo kiyla

    Mekai kello innawa ara oya kiyala thiyena kollo wage aathal ekata love karana un.un aadare karanne boruwata.salli walata.un okkoma karagena kollo test karana un.unta wenna deyak naha.mokada unge wiseta awurudu 14n 15n karanna ona dewal karagena iwarai.anna unta damagena hikuwata kisima awulak naha.mokada unta onath ekama thama..eth samahara kello innawa ehema naha.ahinsakai.anna e wage kello rawattala oya wage dewal karana eka waradi..ewa maha jara wada.
     
    Last edited:

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    owa gana kollonta wada kiynna oni kellonta , kello modai , kollo kiyanne kiyala hadanna puluwn set ekak neweine bn...
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    aetta kataw e unata oke anik pattath tiyenawa bokkenma love karana kollo enwa eunata mun badu gahana unge sobenetai wadanatai rewatenawa. hitha hoda ekawai badu karayawai adunnaganna bari eunta ohoma wenna one.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෙල්ලගේ කැමත්ත නැතුව කිසිවක් නොකරමි වර්ඡින් කෙල්ලෙක් නම් පිවිතුරු භාවයට හානි නොකරමි( බිරිදගේ ඇරෙන්න) ,කෙල්ලගේ නිරුවත් හො අඩනිරුවත් ඡයාරෑප නොගනමි ,පුංචි කෙල්ලන්ට ආදරය නොකරමි. මේවා තමයි මගේ ප්‍රතිපත්ති.