මිනිමුතු, දැන් ඔය Duty station යුරෝපේ වන ජොබ් වලට අපේ එවුන්ට යන්න ලැබෙනවද සහෝ? මොකද අපේ රටේ තියන පොඩි ජොබ් එකකටත් දැන් ලංකාවේ එවුන්ගෙන් ලොකු තරගයක් තියන එකේ ඔය ස්විස්, ඩෙන්මාර්ක්, ජර්මනි වගේ රටවල UN ජොබ් එකක් ගන්න පුළුවන් වේවිද? එහෙම ඒ වගේ රටවල් වල UN job ගිය ඔයා දන්නා කියන අය ඉන්නවද ? anyway...