1. J

    Sunny Leone

    bumppp
  2. J

    Land Problem

    මචන් ඔය උගේ ගොඩනැගිල්ලේ බේස් වලවල් වල කොටසක් තියෙන්නේ ඔයා ගන්න යන ඉඩමේ නේද ?
  3. J

    Land Problem

    ඉඩි අමීන් කියල එකෙක්. :D:D වසවර්ති මාරයෙකුත් අසල්වැසියා විදියට ලැබෙන නිසා ගාන අඩු කරාද දන්නේ නෑ. :D
  4. J

    help karapallako

    ඉතින් බන් උබට යාළුවා අඩනවා බලන් ඉන්න බැරි නම්, උට තිබ්බේ ඇනල මාරු වෙන බලු පුරුද්ද නම් උන් දෙන්නටම පිහිට උනා කියල හිත හදාගෙන උබ අරකට කරගහපන්.
  5. J

    Land Problem

    මචන් උබටත් උට ගේම දෙන විදියට ගේ හදන්න පුළුවන්. නමුත් අල්ලපු ගෙදර එකා සදාකාලික වයිරක්කාරයෙක් කොරගත්තම උබට ඔය ගෙදර සැනසිල්ලේ ඉන්න පුලුවන්ද? දුර ගමනක් ගිහින් ඉන්න පුලුවන්ද? අනික දැනටමත් තේරෙනවා ඒ ගේ හදපු එකා මනුස්සකම් දන්නේ නැති එකෙක් කියල.(මම කියන්නේ නෑ අල්ලපු ගෙදර එකාට ඔලුව නමාගෙන ඉන්න කියල)...
  6. J

    Land Problem

    මචන් නීතිය අනුව උගේ වහලේ වතුර උබේ ඉඩමට වැටෙන්න බෑ. ඒවගේම උගේ ජනේල ඇරියම උබේ ඉඩමට ඇරෙන්නත් බෑ. උබේ අවසරයක් නැතුව උබේ ඉඩමට පැනල එකේ ඉදන් තීන්ත ගාන්න වගේ දේවල් කොරන්නත් බෑ. කොහොමත් ඕවගේ එවුන් ඔහොම වැඩ කලාම අල්ලපු ඉඩමේ එකාට තමා විදවන්න වෙන්නේ. පස්සේ පස්සේ උබේ ඉඩම අයිනට කුණු දාන්න, අපජලය බැහැර කිරීම...
  7. J

    Tablet එකක් හොයා ගන්න ඕනේ

    මොකක්ද බන් චාන්ස් එක? පොඩ්ඩක් විස්තර ඇතුව කියපන්කො.
  8. J

    ayye phone ganna udau karanna

    මතක ඇතුව ෆොටෝ එක දාන්න. -මීට අකිල අයියගේ යාලුවෙක්.
  9. J

    Simple අතුරුපසක් (Watermelon Jell-O Shot Slices)

    mokada ban mekata Gelatin daanne? Gelatin nathuwa Jelly hadanna puluwan neda (Jelly packet eketh Gelatin thiyanawa)?
  10. J

    කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

    Mahinda lokka gaana dye eka hoyagena gaapan ban.
  11. J

    ජපන්

    issellama kiyapan uba JAPAN yanne mokatada kiyala? uba yanne travel karanna nam ubata JAPANESE ona naa. study (postgrad) nam eth one naa. but Study (undergrad) or work nam Japanese aniwaaa.
  12. J

    Internet Packages

    koheda ban denne? Peak/Off peak kohomada?
  13. J

    කොටු 4 යි

    elaaaaaa. rep+
  14. J

    Hi All

    අකවුන්ට් එක හදපු වෙලාවේදීම උට අන්ටාක්ටිකාවට වීසා හම්බ වෙලා එහෙ ගිහිල්ල මයි හිතේ. එහේ ඉන්ටර්නෙට් නැති නිසා එලකිරියට එන්න බැරි වෙලා. දැන් මේ භූමිතෙල් ටිකක් ගෙනියන්න ඔස්ට්‍රේලියාවට ආපු ගමන් තමා Thread එකක් දාල තියෙන්නේ. කමක් නෑ කොල්ලෝ ගිය තැනක යහතින් හිටපන්. ආයෙත් 2020ට කලින් එලකිරියට ඇවිල්ල යන්න...
  15. J

    Uber Has Arrived! (FREE 500Rs x 2 OFF COUPON)

    Machan repost neda? onna mahansiyata rep+ http://www.elakiri.com/forum/showthread.php?t=1706847
  16. J

    exam result awada ?

    ඔන්න (රෙප් දීල) බලා ගනින්. http://www.pubad.gov.lk/web/index.php?lang=en http://www.pubad.gov.lk/web/eservices/images/stories/exam_result/open_exm-icts-14(15).pdf
  17. J

    Uber Has Arrived to Colombo

    උන් කොහොමත් ටාගට් කරනවා ඇත්තේ ස්මාර්ට් ෆෝන් එකක් අතේ තියන කොට්ටාශය විතරක් වෙන්න ඇති බන්. ගිරිගෝරිස්ල, සුමනාවතීල දාගෙන යන්නවත්, සිමෙන්ති කොට්ට්ටයක්, කුරුදු දර ටිකක් ගෙදරට ඇද ගන්නවත් ඕකුන් එන්නේ නෑ.:lol:

    No contents