ඔබ සමලින්ගිකයෙක් නම් අපට චන්දය දිය යුත්තේ ඇයි ? :
ඔබට සමාජයෙන් එල්ලවන පිඩා නැති කිරීමට ,
වුර්තිය ජීවිතයේදී වෙන කෙනහිලිකම් නැති කිරිමට,
සම අවස්ථා ලැබීමට තිබෙන අයිතිය ලබාගැනීමට,
විවාහ දිවියක් ගත කිරීමට නීතියෙන් හා සමාජයෙන් ඉඩක් ලබාගැනීමට අප කරන ,
නයිතික , සමාජීය හා සංස්කෘතික බලපෑම් වල කොටස්...