මා දැක්කාම දෑස් පාලා...
මා දැක්කාම දෑස් පාලා ඔහුත් දැක්කාම දෑත් පාලා
රහසේම මා පාරලා...
රහස් රැක්කාද වහන් වීලා දෑස් රිද්දාලා ඈත් වීලා
මේ හීන දේ වේදනා...
පෑහේනා කාරනා රිදේවී බෝමා
රෑක ඈ දෑස බෝ සිහිවෙනා...
මා හා යාවෙලා ඈ පාව ආවා
මාව දාලා යාවිදෝ වෙන්වෙලා...
රැඳුනා වෙලූනා ඈ මා ගාව විමසා බැලූවා...