1. rcccc

    Sinduwen Sinduwa

    යාන්තමින් මගෙ හිත අවුස්සා දෝරෙ ගලායන ආදරේපා හදවතේ නවාතැන් මම දෙන්නම් ඉන්නවනම් මියෙනා තුරා ම...
  2. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    :cool: පොත මහජන පුස්තකාල වල නම් තියෙනවා බන්:nerd:මම කියවලා තියෙනවා:yes:
  3. rcccc

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මං නුඹෙම ද අහන හිතින්... මං නුඹෙම ද අහන හිතින් නුඹ මගෙමද හිතනවානම් මං විතරද අහන මුවින් මගෙ විතරද කියනවා නම්... සාගරේ හඬ දිගේ මේ ගඟ ගලනවානම් මං නුඹේ නුඹ මගේ අපි අපේ විතර නම්... සඳ අහසට රළු පොළව දුරයි කියනවා එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා කිසිවක් නොඅසා ගං දිය පහර ගලා යනවානම් අපි ගැන දන්නා කවුරුත්...
  4. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    ehema ithuru karanawa ban:yes:. ekane:cool:
  5. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    mekada film eka.mage limit panala balanna widyak nae:dull: http://www.sltune.com/sinhala-movie-baddegama-video_086005452.html http://www.col4neg.tv/sinhala-movies/baddegama-full-sinhala-movie.html pdf nae wage:dull:
  6. rcccc

    ..::Football III::..

    ow machan me season eke hodatama perform kala:yes::cool:
  7. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    එහෙම ඉතුරුකරන්න පුලුවන්නම් මමත් දැන් ලක්ශපතියෙක්:dull:බොන්නේ නැත්තම් වෙන විදියකින් හරි වියදම් වෙනවා :yes:
  8. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    චුට්ට චුට්ට ගහපන් කෙලවෙලාම යයි:yes:
  9. rcccc

    ..::Football III::..

    Congratz Sevilla:D
  10. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    මොකෝ:growl: තොට ගල් හැදිලා කිව්වා නේද යකෝ:angry:තව බීපන්:yes:
  11. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    උබ ගසලා නේද ඉන්නේ:eek: ප්‍රේම තාපයෙන් පර මල් යහනට තවත් ලදක් එයි හෙට දවසේ.....එතෙක් මෙතෙක් මා රැක ගත් තනිකම මා නුඹ එලවන්නද කෙලෙසේ....
  12. rcccc

    Sinduwen Sinduwa

    වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඩූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම්...

    No contents