ඕකා ඉතින් හම්බකරපුව ඉතුරු කරන එකක්යැ. ඔක්කොම එක එක ප්ලාස්ටික් කෑලි, ගැජට් වලට වියදං කරල සුන් කරන එකනෙ කරන්නෙ
හොර සහිතක අරං එන එවුන්ට පුලුවන් මුගෙ කුනු ටික ගෙනිහින් පරණ බඩු කඩේකට විකුනන්න.
නැත්තං පොලේ තොරොම්බල් බඩු කඩයක් දාගන්න පුලුවන් :unsure: :unsure: :unsure: