කලු සිකුරාදා බඩු

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    • Like
    Reactions: AhhhCapaCapa

    vito

    Well-known member
  • May 5, 2008
    10,941
    1
    12,245
    113
    අදාළ නෑ නේ
    කී බෝඩ් එකක් නං ගත්තෙ නැහැ
    Amazon එකේ ඔෆර්ස් ගොඩක් තිබ්බා බඩු සෙට් එකක් දැම්මා
    FireTablet/SSD/Samsung T7 Portable SSD/Echo Buds/ තව පොඩි පොඩි අයිටම් සෙට් එකක්ම ගත්තා
    මෙමරි චිප් එහෙම හෙන අඩුවට තිබ්බා
    Samsung T7 1TB එක $99
    Sata SSD $29ට වගේත් තිබ්බා
    shipping forwarding company ekakingda machan ship kale?
    shipping aduida ethakota?
     
    • Like
    Reactions: AhhhCapaCapa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Direct shipping neme neda danne
    shipping charges wadi wenawa neda ehema unoth

    ඔයා ලංකාවේ නෙමේ නේද..?

    Amazon එකෙන් ලංකාවට ගෙන්නන්නේ කොහොමද? දන්නේ නැති නිසා අහුවේ පුලුවන් නම් කියලා දෙන්නකො :)

    Kapruka eken puluwan

    Shipping chargers kohomada?
    Kapruka via da?
    ------ Post added on Nov 25, 2022 at 6:22 PM

    shipping forwarding company ekakingda machan ship kale?
    shipping aduida ethakota?

    මම පැකේජ් ෆෝවඩින් කම්පැනියකට කියලා ගෙන්න ගන්නෙ
    එතකොට cubic feet එකක් ඩොලර් 8ක් වගේ සෙට් වෙන්නෙ ශිපින් වලට. හැබැයි අඩුම 5 cubic feet ගෙන්න ගන්න ඕන
    5 cubic feet බොක්ස් එකක් මෙහෙට ගේන්න ශිපින් වලට ඩොලර් 40යි, තව පැකේජින් මැටීරියල් අනම් මනම් වලට ඩොලර් 25ක් විතර සෙට් වෙනවා එතකොට බොක්ස් එකට ශිපින් ඩොලර් 65ක් වගේ
    ලංකාවෙ වෙයාහවුස් එකේ හැඬලින් චාජස් 3000-4000ක් වගේ සෙට් වෙනවා
    එතකොට ටැක්ස් ඇරෙන්න රුපියල් වලින් 27000.00 ක් විතර සෙට් වෙනවා. ඔය බොක්ස් එකට ලංකාවෙ ගන්න අමාරු සහ ලංකාවෙ ගනන් ගොඩක් වැඩි අයිටම් තමයි මම දාන්නෙ
    එතකොට පොඩි අයිටම් 30-40ක් ඔය cubic feet 5ක් තියන බොක්ස් එකට දාන්න පුලුවන්. එතකොට දල වශයෙන් අයිටම් එකකට ශිපින් 1000ට අඩුවෙන් වැටෙන්නෙ
    ගේන අයිටම් වල හැටියට තමයි ටැක්ස් එක.
    මම යූස් කරන සර්විස් එක https://srilak.com/

    මේක sea freight එන්නෙ එතකොට මාස එක හමාරක් දෙකක් යනවා ලංකාවට එන්න
     
    Mobile phones එහෙම ගෙන්න්නනෙ බෑනෙ
     
    • Like
    Reactions: AhhhCapaCapa

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    ගෙන්වන භාණ්ඩ වලට මීට අමතරව tax එක pay කරන්න ඕන නේද?
    Shipping line එකෙන් ම clear කරලා දෙනවද ? අපි ගිහිල්ලා tax clear කරගන්න ඕනෙද?
     
    ela ela. what about the safety of the items machan? do they pack them properly?
    custom clearing ekath un karanwada machan? nathnam api karanna onda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Mobile phones එහෙම ගෙන්න්නනෙ බෑනෙ
    ගෙනත් නැහැ
    ගේනවා නං ක්ලියර් කරගන්න කලින් TRCSL Approval එක අරගෙන ක්ලියර් කරගන්න දවසට ඒකත් අරං ගියාම හරි මං හිතන්නෙ
    ගෙන්වන භාණ්ඩ වලට මීට අමතරව tax එක pay කරන්න ඕන නේද?
    Shipping line එකෙන් ම clear කරලා දෙනවද ? අපි ගිහිල්ලා tax clear කරගන්න ඕනෙද?
    ඔවු ටැක්ස් එක ගෙවන්න ඕන
    ෆෝවඩින් සර්විස් එකෙන්ම ක්ලියර් කරලා ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් ඒකට සර්විස් චාජස් විතරක් ඩොලර් 85ක්ද කොහෙද ගන්නවා
    ela ela. what about the safety of the items machan? do they pack them properly?
    custom clearing ekath un karanwada machan? nathnam api karanna onda?
    අයිටම් කොහොමත් ඒව ශිප් කරපු බොක්ස් වල එන්නෙ ඒ ටික ඒ විදියටම ලොකු බොක්ස් එකකට දාල එවන්නෙ. ඒව අන්පැක් කරලා නෙමයි ලොකු බොක්ස් එකට දාන්නෙ
    සේෆ් විදියට පැක් කරලා එවනවා පැකේජින් වලටම ගන්න ලොකු bubble wrap එහෙම දාල හොඳට පැක් කරලා එවනවා
    ක්ලියර්නස් විතරක් උන් කරලා දෙන්නෙ නැහැ මම දන්න විදියට. ක්ලියර් කරලා ගෙදරටම ගෙනත් දෙන සර්විස් එකක් තියනවා කොළඹ ඇතුලෙ ගෙදරට ඩිලිවර් කරන්න සර්විස් චාජස් ඩොලර් 85ක් ද කොහෙද ගන්නවා අමතරව ටැක්ස් එක අපි ගෙවන්න ඕන