මොන courier එකෙන් එනවද දන්නේ නැ . බොරුවට දානවා delivery attempt fail, only one item came through Daraze, other all came through different courier services.
Brown skin අපි කැමති Caucasian/ white අයට නේ කළුවලට කැමැති නෑනෙ, Caucasian අය කැමැති brown or black skin අයට, ඒ ගොල්ලන්ට සුදු දැකලම එපා වෙලා, black girl (nice skin) told me. She married to a Scandinavian boy.
Zanzibar girls beautiful skin.
Just for curiosity to know, why when they bought a car,TV or other things published in social media, my understanding is when living outside SL those are basic things you really need , you have to buy yourself/ sometimes company provide.....
මම හිතන්නේ cat , head light beam එකට එන insect නිසා , rabbit කෙනෙක් head light වලට හම්බවෙනොත් problem, if you follow , definitely go off road ,so advise is switch off head light for a while .
මම හිතන්නේ 2006/2007 copper line එකට තව gadget ගහලා තමයි ගත්තේ, මගේ ගෙදර කට්ටිය තමයි use කලේ. මම ලංකා වට holiday එකකට ආපු වෙලාවක unlimited ගන්න පුලුවන් වුනා. මගේ job එක relocate වුනා, Canada වලට, believe me, that time they didn't have unlimited connection (I mean in Montreal) now pay extra 10...
එහෙම බැලුවම ටිකක් වෙනස් වෙනවා තමයි, මම ගොඩක් invest කරලා තියෙන්නෙ හැම trusted place වල. එතකොට +,- වෙනවා. මගේ us dollar FD වලින් හුගාක් cover වෙනවා. Last ten years no problems, comfortable life
i bought for my wife MI band 8, she is using MI 4 for a long time, i insist her to buy MI band 8 pro, but she does not like it. i am using Amazfit 5, i always using amazfit product , doing 10,000 steps per day