I think it's not a good idea, people feel bad about it, better switch off outside and keep inside house less no of lights.කොහොමද මේවගේ ලංකාවටම කරන්ට් නැතුව හිකිලා ඉන්න වෙලාවක ඕෆ් ග්‍රිඩ් සිස්ටම් එකක් ගහලා තිබිලා ටීවි එකේ සිංදුවක් සබ් එකෙන් දෙදරන්න දාගෙන ෆෑන් එක යට ආතල් එකේ ඉන්න තිබ්බනංආධ්යාත්මික සුවය තමා එහෙනං