මාර වැඩක් මගේ හිතට
මගේ වයස අවුරුදු 29 යි . මට තාම ගෑනු ළමයෙක් නැහැ . ඒත් මට ලඟදි හම්බුණා වඩා අවුරුදු දෙකක් වැඩිමල් ගෑනු ලමයෙක් .හැබැයි එයා බැඳලා එයාට එක ලමයෙක් ඉන්නව. මට දැන් හිතෙනවා මං එයාට හිතින් ආදරය කරනවා කියලා. එයාගේ hubby එයාට ආදරේ කරන්නේ නැලු.එත් බබාට ගොඩක් ආදරෙයිලු. මට දවසක් එයාගේ...