1. sujeewahms

    මගෙ අම්මව මට මඟහැරුණා...

    මගෙ අම්මව මට මඟහැරුණා... මට මේක මේල් එකකින් ආව එකක්. කියවගෙන යද්දී ඇස්වලට කඳුළු ආවා. ඒකයි ඔයාලත් එක්ක ශෙයා කරගන්න හිතුවේ. සමහර විට මේක රීපොස්ට් එකක් වෙන්න ඇති. එහෙමනම් සොරි. එකදිගට කියවගෙන යන්න ...... මගෙ අම්මව මට මඟහැරුණා... ඒ දුක මේ ආත්මයේදී ගෙවන්න බැහැ උපුල් ශාන්ත සන්නස්ගල උපුල්...
  2. sujeewahms

    අම්මෝ මට ඊයේ රෑ වුනු වැඩක්

    එළකිරි මචන්ලා :D:D:D:D
  3. sujeewahms

    අම්මෝ මට ඊයේ රෑ වුනු වැඩක්

    ගොඩක් ස්තුතියි සහෝ මාව දිරිමත් කලාට මගෙන් රෙප් 4+
  4. sujeewahms

    අම්මෝ මට ඊයේ රෑ වුනු වැඩක්

    එළකිරි :D:D:D:D:D
  5. sujeewahms

    අම්මෝ මට ඊයේ රෑ වුනු වැඩක්

    එළකිරි බොස්.................:nerd: මගෙන් රෙප් ++++
  6. sujeewahms

    අම්මෝ මට ඊයේ රෑ වුනු වැඩක්

    හැමෝටම ගොඩක් ස්තුතියි....
  7. sujeewahms

    අම්මෝ මට ඊයේ රෑ වුනු වැඩක්

    තැන්ක්ස් සහෝ :D මං හිතන්නේ GTRZ අයියා රෙප් + හදලා. මගෙනුත් රෙප් 4+
  8. sujeewahms

    අම්මෝ මට ඊයේ රෑ වුනු වැඩක්

    මෙහෙමයි බොස්. මම ඔයාව දැකලනම් නෑ. ඒත් ඔයාගේ 2012 වසර පිටසක්වල ජීවින්ගේ වසරයි ත්‍රෙඩ් එකනම් මුල ඉදන්ම බලපු දැනුත් බලන කෙනෙක්. ඔයා කියන සමහර දේවල් පිස්සු උනාට ඔයාට හොද ලස්සන කන්සෙප්ට් එකක් තියනවා.මං එකට කැමතියි. ඒත් මේ එදිනෙදා දේවල් එක්ක ඔයාගේ ෆැන්ටසිය ගලපන්න ගියාම ඔයා ඇදගෙන නානවා.
  9. sujeewahms

    අම්මෝ මට ඊයේ රෑ වුනු වැඩක්

    හැමදෙනාටම ගොඩක් ස්තුතියි යහලුවනේ
  10. sujeewahms

    අම්මෝ මට ඊයේ රෑ වුනු වැඩක්

    ඔරියා කියන්නේ පිස්සෙක් මචං. ඌ පව්. ඌ හිතාගෙන ඉන්නේ මේ ලෝකේ පාලනය කරන්න හෙට අනිද්දා ඉදන්. තව ටික දවසක් යනකොට ඔරියා ආගිය අතක් නැතිවෙයි. මං මේක ආතල් එකට ලියපු එකක් බං. මං දැකපු ඔරියෙක් නෑ. ඊයේ පැලෙන්ඩ බුදිය ගත්ත.
  11. sujeewahms

    අම්මෝ මට ඊයේ රෑ වුනු වැඩක්

    අම්මෝ ඔරියා එක්කනම් යන්න එපා. ලස්සනට හිටියට ගෑනුද පිරිමිද කියලවත් හොයන්න බෑ.
  12. sujeewahms

    අම්මෝ මට ඊයේ රෑ වුනු වැඩක්

    Thanks machan...... man podi article wagayak karanawa next week post karannam...
  13. sujeewahms

    අම්මෝ මට ඊයේ රෑ වුනු වැඩක්

    තැන්කු කීවා
  14. sujeewahms

    අම්මෝ මට ඊයේ රෑ වුනු වැඩක්

    ඔරියා කියලා දැනගත්ත ගමන් තමයි මට ඇහැරිලා තියෙන්නේ.
  15. sujeewahms

    අම්මෝ මට ඊයේ රෑ වුනු වැඩක්

    තැන්ක්ස් කොල්ලා මං තාම එලකිරියට පොඩි එකානේ
  16. sujeewahms

    අම්මෝ මට ඊයේ රෑ වුනු වැඩක්

    යකෝ ඒ කියන්නේ මං දැකලා තියෙන්නේ ඔරියන් තුමාව
  17. sujeewahms

    අම්මෝ මට ඊයේ රෑ වුනු වැඩක්

    අම්මෝ මට ඊයේ රෑ වුනු වැඩක් අම්මෝ මට ඊයේ රෑ වුනු වැඩක් උදේම මේක ලියන්නේ මේක එළකිරියේ සෙට් එකට ඉස්සල්ලම කියන්න ඕන හින්ද. අම්මෝ ආයිනම් වෙන්න එපා කියලත්, වැරදිලාවත් උබලා කාටවත් වෙන්න එපා කියලත් ඉස්සල්ලම ප්‍රර්ථනා කරනවා. (ඒත් අපේ Elecrtcity board එකට පින් සිද්ද වෙන්න මේක දවල් වෙනකන්ම කෙටුවා)...

    No contents