Type anywhere in your language
මේකෙන් ලේසියෙන් windows OS එක ඇතුලේ ඕනෑම තැනක සිංහලෙන් හෝ වෙන ඕනෑම භාෂාවකින් type කරන්න පුළුවන්.
http://www.google.com/inputtools/windows/index.html
ඔය ලින්ක් එකට ගිහින් සිංහල select කරලා download කරලා install කරගන්න.
සිංහල අපි පුළුවන් තරම් සිංහලෙන් වැඩකරන්න...