මචං මට සෝනි එක්ස්පිරියා එක්ස් 10අයි එකක් හම්බුනා. මම ඇන්ඩ්රොයිඩ් ගැන වැඩිය දන්නේ නැහැ. මට මේකට ICS වගේ දාන්න පුලුවන් වෙයිද. රුට් කරලා නැහැ ඒක. ඒවා ගැන දැන ගන්න ලින්ක් ටිකක් දෙන්න පුලුවන්ද??
ඒ වගේම ගුගල් ඇප්ස් වලින් ඩවුන් කරද්දී අපේ ෆෝන් එකේ සිම් එකෙන්නේ ඩේටා යන්නේ. ලැප් එකට ගහලා එකෙන් ගද්දි...