1. bloomberg

    Cool Ebay Gadgets II

    එහෙමද බං. වෙන හොඳ එකක් නැද්ද?? ඕඩියෝ විතරක් තිබ්බත් කමක් නැහැ.:confused::confused::confused:
  2. bloomberg

    Cool Ebay Gadgets II

    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=320919825905 මේක කොහොමද බං?? ගත්ත කෙනෙක් ඉන්නවද??
  3. bloomberg

    FIVERR LEVEL 2

    ඒක නම් වෙනස් කරන්න පුළුවන්නේ බං. අලුත් ඊ-මේල් එකක් ප්‍රොෆයිල් ඊ-මේල් එකේ ටයිප් කරලා. Your profile is associated with a PayPal account. To change it click here කලාම හරි.
  4. bloomberg

    Cool Ebay Gadgets II

    හපොයි උබ හැමදම ඕක දානවා නේද බං. මම නම් ගෙන්නුවේ නැහැ. ගෙන්නපු එකෙක් නැද්ද මන්ද බං... :no::no::no:
  5. bloomberg

    FIVERR LEVEL 2

    තැන්ක්ස් දෙන්නටම... මම මැසේජ් එකක් දැම්මා බයර්ට බලමුකෝ....:yes::yes::yes:
  6. bloomberg

    සිටි ලිං......

    :D:D:yes::yes::yes: :D:D:D:yes::yes: :D:yes::D:yes::D
  7. bloomberg

    FIVERR LEVEL 2

    මචංලා එකෙක් නෙගටිව් එකක් දාලා මගේ එක්ස්ප්‍රස් ගිග ඔක්කොම එක්ස්ප්‍රස් එක නැති වුනා. පොරගේ නෙගටිව් එක අයින් කලොත් අයෙ රේටින් වැඩි වෙලා එක්ස්ප්‍රස් එයි ද??? පොරගේ සල්ලි ආයේ දීලා ශේප් එකක් දාගන්න පුළුවන් වෙයි. :confused::confused::confused::confused::baffled::baffled::baffled::baffled:
  8. bloomberg

    FIVERR LEVEL 2

    එල එල... සුභ පැතුම් මචං.... වැඩි වැඩියෙන් ඕඩර් ලැබේවා....:D:D:D
  9. bloomberg

    FIVERR LEVEL 2

    පේපැල් එක මැලේසියන් විදියට හදන්න ඕන මචං. ත්‍රෙඩ් කිහිපයක්ම ඇති. බ්ලොග් ගොඩකත් තිබ්බා. http://www.elakiri.com/forum/showthread.php?t=1207343 මේක බලන්න
  10. bloomberg

    FIVERR LEVEL 2

    ඊ-බේ එකේ ඉන්න ගොඩක් සෙලර්ලත ඉල්ලන්නේ වෙරිෆයිඩ් ඒවගෙන් තමයි මචන්. උබට පේපැල් එක වෙරිෆයි කරන්න විදයක් නැද්ද> එච්.එන්.බි. කාර්ඩ් එකක් වගේ ඇඩ් කරලා වෙරිෆයි කරහන්.
  11. bloomberg

    Cool Ebay Gadgets II

    http://www.ebay.com/itm/150Mbps-Mini-USB-WiFi-Wireless-Adapter-150M-Network-LAN-Card-IEEE-802-11n-g-b-/190687433061?pt=US_USB_Wi_Fi_Adapters_Dongles&hash=item2c65db5165...
  12. bloomberg

    Cool Ebay Gadgets II

    මමත් ගෙනාව බං ඕක.. එලම කිරි... :D:D:D
  13. bloomberg

    Cool Ebay Gadgets II

    මගේ 07/15 ඒවත් තාම නැහැ බං. ඒත් 08/02 ශිප් කරපුවා ආවා. :confused::confused::confused::baffled::baffled::baffled:
  14. bloomberg

    Cool Ebay Gadgets II

    ශ්‍රී ලංකා එකෙන් රිමුව් කරලා ඇඩ් කලේ බං.:yes::yes: බලමුකෝ මොකක් හරි වෙන්නේ නැතැයි...:baffled::baffled::baffled::baffled:
  15. bloomberg

    Cool Ebay Gadgets II

    හුටා එහෙමත් එකක් ද..... එහෙනම් රිෆන්ඩ් ඉල්ලන්න එපාද.....:baffled::baffled::baffled::baffled:
  16. bloomberg

    Cool Ebay Gadgets II

    මචංලා මම මගේ ශ්‍රී ලංකා පේපැල් එකෙන් ගෙන්නපු අයිටම් වගයක් තියෙනවා. ඒවා තාම ආවේ නැහැ.:no::no::no: මම ඊට පස්සේ කාර්ඩ් එක මැලේසියා එකකට ඇඩ් කළා. ඊ-බේ එකෙත් PayPal Account Information වල තියෙන්නේ ශ්‍රී ලංකා පේපැල් එකේ ඊ-මේල් ඇඩ්රස් එක. දැන් මට රිෆන්ඩ් එකක් එව්වොත් ඒවා එන්නේ ශ්‍රී ලංකා පේපැල් එකට...
  17. bloomberg

    Cool Ebay Gadgets II

    මචං උබ ඌට නම්බර් එක දුන්නද?
  18. bloomberg

    Cool Ebay Gadgets II

    මමත් හාට් එක තමයි බං ගෙන්නුවේ.....:P:P:love::P:P
  19. bloomberg

    Cool Ebay Gadgets II

    ම්ම්ම් ඒක තමයි. ලබන සතියත් බලලම මොකක් හරි කරනවා... :)
  20. bloomberg

    Cool Ebay Gadgets II

    එළනේ බං.. ඔන්න මම එකක් ඕඩර් කළා..... :love::love::love::love:

    No contents