1. S

    Bitcoin Next bubble targets

    Price up wei kiyala hitenawanam ganin. Mama wagenam danma ganne na. Cardano 0.02tath giya.
  2. S

    Bitcoin Next bubble targets

    Thanks මචන්
  3. S

    Bitcoin Next bubble targets

    @Die-hard මෙන්න තව කොල්ලො ඉන්නව. Online බැරිනම් ගෙදර class කරපන් අපි එන්නම් 😍😍
  4. S

    Bitcoin Next bubble targets

    Ok මචන් එල, thank you so much. මචන් සිරාවටම කියන්නෙ crypto analysis course එකක් කරපන්කො. මම ගන්නව සල්ලි දීල උබ කරොත්නම්. උබගෙ විදියට trade දාල profit උන දෙවෙනි එක මේක දැනට 😍😍 ලොකු profit නෙමෙයි but still තනියම trade දැම්මනම් හැමදාම ලොස්නෙ බන් අපි. ගොඩක් පින්. Course එකක් කරපන්කො සිරාවටම.
  5. S

    Bitcoin Next bubble targets

    උබ නම් දේවලයක් බන්. BNB ගත්ත උබගෙ මේ message එක දැකල. දැන් සෙල් කරන්නද බන්? Thank you බන්. උබට වැඩි වැඩියෙන් හරියන්න ඕනෙ. දාන දාන trade එකෙන් උබට profit ලැබේවා..!!!!
  6. S

    Bitcoin Next bubble targets

    Dr. Charith Fonseka සුපිරි මචන්. පෙන්නල බලපන් ගොඩ දාල දෙයි.
  7. S

    Bitcoin Next bubble targets

    Market cap එකෙන් බලපන් මචන් ADA 10ta ගියොත් market cap එක කොච්චර ලොකුවෙන්න ඕනෙද කියල බලන්න. එහෙම බැලුවොත් තේරෙනව දැන්මනම් 10 කියන එක හීනයක්. ඔව් බන් ඒක ඇත්ත. 😍😍
  8. S

    Bitcoin Next bubble targets

    Ow ETH kela wei kiyalath kiyanawa balamuko. BTC bassoth ADAth bahi ban hitu kiyala. Dan ADA value eka 0.00004 BTC. 2018di 0.00008 BTC walata gihin thiyenawa.
  9. S

    Bitcoin Next bubble targets

    Me Up Down case eka poddak pahadili karapanko machan. Ubata pin. 5ta 6ta yana ekanam sure na, ADA 5ta 6ta yanwa kiyanne marketcap eka Ethereum wage wenawa ho pahu karanawa kiyana eka. eka ehema wei kiyala hitanna amarui. Me profit athi ban, wadi thanhawata gihin thiyena tikath nathi wei...
  10. S

    Bitcoin Next bubble targets

    ADA ටික sell කරා bro. Thanks 🙏
  11. S

    Bitcoin Next bubble targets

    Thanks for the wise advice 🙏 🙏
  12. S

    Bitcoin Next bubble targets

    එල මචන් Thanks 🙏
  13. S

    Bitcoin Next bubble targets

    ADA ඇයි බන් නගින්නෙ Mary hard fork නිසාද? අඩා 475ක් තියෙනවා .35ට ගත්තෙ. හොඳ sell point එක මොකද්ද බන්? දැන් දෙන්නද?
  14. S

    Bitcoin Next bubble targets

    Ok මචන් thanks. I'll hold it.
  15. S

    Bitcoin Next bubble targets

    NEO GAS කියල එකක් මම ගත්ත බන් ඒ කාලෙ ඒක දැන් no value වගේ බන්. මට කියපන්කො NEO හොඳ project එකක්ද? Future එකක් තියෙනවාද? උබ නෑ කිව්වොත් රෙද්ද විකුනලදාල තියෙන සොච්චම අරගන්නව.
  16. S

    Bitcoin Next bubble targets

    උබනම් දෙවියෙක් නෙමෙයි දේවාලයක් 😍
  17. S

    Bitcoin Next bubble targets

    එල මචන් Thank you so much 😍😍
  18. S

    Bitcoin Next bubble targets

    බ්‍රෝ BNB prediction එක මොකද්ද? Sell කරන්නද? මටනම් අවුලක් නෑ දැන් sell කරත් අඩුවට ගත්ත BNB තියෙන්නෙ.
  19. S

    Bitcoin Next bubble targets

    බනින්න එපා බ්‍රෝ 2018 කනාවට ගත්ත crypto පොඩ්ඩක් තියෙනවා ඇරෙන්න වෙන මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑ. උඹට හොඳ knowledge එකක් තියෙනවා කියල තේරෙනව. ඒකයි උඹ කියන එක අහල BNB ආපහු ගත්තෙ.
  20. S

    Bitcoin Next bubble targets

    තේරෙන්නෙ නෑ බන් අවංකවම. Bullish flag?

    No contents