Season 8 වලට ගොඩක් කට්ටිය අකමැති එයාල බලාපොරොත්තු වන සුන්දර අවසානයක් නොතිබ්බ කියන කතාව සම්පූර්ණ වැරදියි, මොකද True GoT fan කෙනෙක් කවදාවත් මේ කතාවෙ සුන්දර අවසානයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. අනිත් එක අකමැති ගොඩක්ම අය book readers ලා, ඒ ගොල්ලො plot එකේ සහ dialogues/monologues වල quality එක සහ කතාවේ...