1. S

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ස්තුත්යි මචන් ටච් අවුල් නැහැ කිව්වෙ කලින් ලුමියා වල ටච් අවුල් තිබ්බද?
  2. S

    අයවැයෙන් මිල ගනන් අඩුවෙන වාහන

    ජපානෙ ඉඳන් අලුතෙන්ම ගෙනවොත් නේද මචන් ගාන අඩු වෙන්නෙ?එහෙම ගෙනාවොත් කියක් විතර වෙයිද?
  3. S

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    lumia 535 එක හොඳයි ද මචන්ලා?
  4. S

    අයවැයෙන් මිල ගනන් අඩුවෙන වාහන

    විට්ස් එක අඩු වෙයිද මචන්?
  5. S

    FIVERR LEVEL 2 (REVOLUTION)

    එල මචන්. නුල හොන්දට කියවපන් මුල ඉන්දන්. තමන්ගෙ සේවා දායකයට හැමතිස්සෙම හොන්ද ගුණාත්මක සේවයක් ලබා දීපන්. ඔවුන්ගෙන් පොසිටිව් රේටින්ස් අරගනින්. ගොඩ යන්න පුලුවන්. ගුඩ් ලක්
  6. S

    අතුරු අයවැය සහ වාහන මිල.

    අර වොක්ස්වැගන් එකක් දානව කියල නිවුස් එකක් ගියෙ එක ඇත්තක්ද බන්? මොන මොනව හරි ඉන්ඩස්ට්‍රි හැදුනොත් හොන්දයි අපෙ උන්ට හොන්ද හොන්ද ජොබ් ඔපර්චුනිටිස් වත් ලබෙයි නෙ.
  7. S

    FIVERR LEVEL 2 (REVOLUTION)

    කෝල් කරන්නෙ නම් නැහැ මචන්.උන් උබගෙ ගිග් එක ඔර්ඩර් කරහම එත් එක්කම උන්ට කරගන්න ඔනෙ වැඩේ කියල විස්තරයක් එවයි උබට. උබට කියවන්න ලියන්න පුලුවන්නම් ඒ හොදටම ඇති
  8. S

    ෴ ෴The Hobbit: The Battle Of The Five Armies (මකර දඩයමේ අවසානය) ෴ ෴

    තාම හොන්ද් කොලිටියි ටොරන්ට් එකක් නෑ නේද මචන්ලා? මටනම් ඕක LORT තරම් ඇල්ලුවෙ නැහැ
  9. S

    අතුරු අයවැය සහ වාහන මිල.

    අඩේ ඒකත් ඇත්ත නේ. ඉක්මනට ගන්න ඕනෙ එහෙනම්. පරක්කු කරන්නෙ නැතුව
  10. S

    අතුරු අයවැය සහ වාහන මිල.

    මචන් ඔකෙන් සෙකන්ඩ් හැන්ඩ් මාකට් එක ලොකුවට වෙනස් වෙන එකක් නෑ නේද? විට්ස් එකක් වගේ ගන්න හිතාගෙන හිටියෙ මාර්තු වල වගේ
  11. S

    Google Copyright ප්‍රශ්නෙට උත්තරේ ????

    මචන් උබට ඔනෙ වෙල තියෙන්නෙ commercially use කරන්න පුලුවන් copyright නැති images ද? https://www.flickr.com/search/advanced/ flickr advanced search එකට ගිහින් Only search within Creative Commons-licensed content කියන එක select කරල ඊට පස්සෙ Find content to use commercially select කරල search කරල...
  12. S

    ජංගම දුරකථනයේ රහස් රැකගන්නේ මෙහෙමයි

    ෆැක්ටරි රීසෙට් කරත් ඩේට ගන්න පුලුවන් බන් මේ ලින්ක් එකට ගිහින් පොඩ්ඩක් කියවල බලපන් https://blog.avast.com/tag/smartphones/
  13. S

    Missed a car....

    http://ikman.lk/en/toyota-vitz-2000-for-sale-colombo-223 http://ikman.lk/en/toyota-vitz-2001-for-sale-colombo-105 http://ikman.lk/en/toyota-vitz-2001-for-sale-colombo-106 http://ikman.lk/en/toyota-vitz-2001-for-sale-colombo-105 http://ikman.lk/en/toyota-vitz-2000-for-sale-colombo-215...
  14. S

    Nexus 5 ෆෝන් එකේ එන දෝෂයක්

    Nexus 5 ෆෝන් එකේ එන දෝෂයක් මචන්ලා නෙක්සස් 5 එකේ ආපු අවුලක් ගැන දැනුවත් කරන්යි මේක දාන්න. මගේ ෆෝන් එක අරන් දැන් මාස 11 විතර වෙනවා වොරන්ටි ඉවර වෙන්න තව මාසයයි තිබ්බේ. මේක එක පාරටම රීස්ටාර්ට් වෙන්න ගත්ත අර ඔන් වෙද්දී එන ගුගල් ලෝගෝ එක ගාවට එනකන් ෆෝන් එක ඇවිත් ආයෙත් ඔෆ් වෙනවා අයෙත් ඕන වෙනවා...
  15. S

    රටට ආදරේනම් මේක කියවන්න..

    තමුන්ට සේවය කරගැනීමට නොව ජනතා සේවයට කැපවූ පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යවමු එකවරම කරන්න බැරි වෙයි නමුත් ඒ සංඳහා ජනමතය ගොඩ නැගීමට අපට කලහැකි සුලු දෙයක් හෝ කිරීම වටිනව
  16. S

    ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන අයුරු

    මේ ක්‍රමය ටිකක් සංකීර්ණයි තමයි. එක නිසා වෙන්න ඇති කට්ටියට වැඩි අවබෝධයක් නැත්තේ. නමුත් ගොඩක් දෙනෙක් මනාප තුනක් ලකුණු කරන්නේ නැහැ. ගොඩක් දෙනෙක් එක අපේක්ෂකයකුට විතරයි චන්දය දෙන්නේ. ඒකනිසා ඕක ගැන වැඩිය හිතන්න දෙයක් නැහැ. මනාප තුනම දෙන්න ඕනෙනම් තමයි මේක වැදගත් වෙන්නේ.
  17. S

    ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන අයුරු

    :no::no: නැහැ තමන් කැමති අපෙක්ශකයො තුන් දෙනෙක්ට මනාප දෙන්න පුලුවන්. මෝඩ කතා නෙමෙයි මෙහෙම තමයි ඉස්සර ඉදන්ම තිබුනෙ. කලිනුත් තිබ්බෙ මෙහෙම තමයි හැබැයි දෙවන, තුන්වන මනාපය වැදගත් වෙන්නෙ එක අපේක්ශකයකුටවත් 50% ප්‍රතිශතය ගන්න බැරි උනොත් තමයි.එහෙම කාටවත් ගන්න බැරි උනොත් මුලට ආපු අපෙක්ශකයන් දෙදෙනාගෙ...
  18. S

    සමන්මලීගේ නිරුවත

    සහතික ඇත්ත. මෝඩ හරක් අපේ පාර්ලිමේන්තුවේ ඉන්නකන් අපේ රටට හරියන්නේ නෑ බන්. බුදිදිමතුන් වැඩි වැඩියෙන් මේ දේශපාලන ප්‍රවාහයට එනතුරු මේ ක්‍රමය වෙනස් වෙයි කියල හිතන්න හරි අමාරුයි. නමුත් මේ පවතින ජරා දේශපාලන ක්‍රමය තුල එහෙම කවදා එහෙම වෙයිද.
  19. S

    Sudda Gala විද්දෙ Nattham නුවරට පාරක් නැ කියන අයට [Video]

    මචන් සුද්දා ඇත්තටම ගල විද්දේ ඇයි කියල මම මෙතන දැම්මොත් වැදගත් වෙයි කියල හිතනවා. ඇත්තටම කොළඹ-නුවර මාර්ගය හදපු කපිතාන් ඩෝසන් ට ඔය කඩුගන්නාවේ ගල මගහැරලා මාර්ගය පහසුවෙන් ඉදිකරන්න පුළුවන් කම තිබිලා තියෙනවා. නමුත් ඔහු ඒක නොකර ගල විදින්න තීරණය කරේ එකල සිංහලයන් අතර පවතී විශ්වාසයක් නිසා.ඒක තමයි උඩරට...

    No contents