1. S

    මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

    එළකිරි මචන්. අනිවා මචන් මේ වගේ දේවල් ෂොට් එකක් එහම දාල දුමක් දාන ගමන් කතා කරන්න ඕනේ දේවල් :D. එතකොට තමයි හොඳ හොඳ අදහස් එලියට එන්නේ.:D
  2. S

    ජේ. ආර්, මහින්ද හා 18 වෙනි සංශෝදනය

    සහතික ඇත්ත මචන්, ලංකාවේ දේශපාලන තුල අද බුද්දිමතුන් කියන පිරිසක් නැත්තේම නැති තරමට ඇවිල්ල, වැඩිපුර ඉන්නේ හොරු තක්කඩි වංචාකාරයෝ. ලංකාවේ දේශපාලන ඉතිහාසය අරන් බැලුවම. 1977 ට පෙර සහ ඊට පසු යුග දෙකක තියනවා කියලයි මගෙනම් හැඟීම. 77ට පෙර ජනතාවට වගකියන බුද්දීමතුන්ගෙන් පිරි, තමුන්ගේ මඩිය තරකර ගැනීමේ...
  3. S

    මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

    ඔව් මේක මම දකින විදිය තමයි, ඒ වගේම එදා රටේ බහුතර ජනතාව දැකපු විදිය. ඇත්තටම ජවිපෙ සන්දානයේ අනෙකුත් ත්‍රි වීල් දේශපාලන පක්ෂ සමග සමාන කරන්න බැහැ. ජවිපෙ කියන්නේ ඉතාමත් හොඳ සන්විදානාත්මක ශක්තියක් තියෙන,රටේ යම්කිසි චන්ද පදනමක් තිබෙන පක්ෂයක්. අපි මේ ගැන කතා කරනකොට 2005 වකවානුවට ගිහින් බලන්න ඕනේ.එදා...
  4. S

    Nexus 5

    1.දැන් නම් මාස 10 යි 2.දවස් ගණන් නම් තියාගන්න බැරි වෙයි මචන්.එක ඉතින් ඉන්ටෙර්නෙට් යුස් කරන වෙලාව මත තමයි. 3.කොලිටි හොඳයි බන්. 4.තාමනම් කිසිම අව්ලක් නෑ. ඇප් හැටහුටහමාරක් දාලත් කිසිම lag එකක් නෑ සැම්සුන් ෆෝන් වගේ. පොඩ්ඩක් nexus 6 එනකන් හිටපන්.තවත් ගැන බහියි.
  5. S

    මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

    මේ කතාව සහතික ඇත්ත එදා 2004දි ජනතාව ජවිපෙට මන්ත්‍රී ආසන 41 දීල බලාපොරොත්තු උනේ ඔවුන් මේ අලුත් තැනකට ගෙනියයි කියල.ඇත්තටම එදා ජවිපෙට වැඩිපුර චන්දෙ දුන්නේ ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයෝ ඔවුන් බලාපොරොත්තු උනා ජවිපෙ ආණ්ඩුව සමග සිට එතෙක් පැවති ක්‍රමය වෙනස් කරයි කියල. හරි සුනාමි සහන මණ්ඩල කෙස් එක නිසා ජවිපෙ...
  6. S

    බෝලේද පිහාටුවද ඉසෙල්ලා පොලවට වැටෙන්නේ?

    නැහැ සමහර විට එහෙම කිව්වේ සමහරවිට Albert Einstein කියල තියෙනවා ඔය Isaac Newton කියපු විදියට වස්තුන් අතර ආකර්ෂණ බලයක් නැහැ කියල. සාමාන්‍ය සපෙක්ෂතාවාදයෙන් (General Theory of Relativity) ඕක පැහැදිලි කරනව. එකේ කියන්නේ එක හරියට මේ වගේ ග්‍රහලොක අපි සහ මේ විශ්වයේ සියලුම දේ තියෙන්නේ සිව්මාන...
  7. S

    කාර් මාකට් එක 8-11-2014

    එහෙමද මචන්,මටත් හදිස්සියක් නෑ ගන්න,තව ටික දවසක් ඉඳලම බලනවා.රිප්ලයි එකට බොහොම ස්තුත්යි.:)
  8. S

    කාර් මාකට් එක 8-11-2014

    හම්මෝ මම මේ නුල මුල ඉඳන් අගටම කියෙව්වා.බොහොම ස්තුත්යි මේ වගේ වැදගත් නුලක් දැම්මට.මම ගන්න හිතාගෙන හිටියේ corolla 121 2003 හරි yaris/belta 2006/2007 වගේ එකක්. දැන් නම් මොකක් ගන්නද කියල හිතාගන්න බෑ.යන්න පුළුවන් උපරිම 28lak වගේ.corolla 141 එකකට යන්නත් හිතෙනවා.අනේ මන්ද උපදෙසක් දෙනු මැනවි.
  9. S

    කටාර් ඉන්න අය එන්න

    උබට construction field එකේද ජොබ් එක සෙට් උනේ? contractor ද? නැත්නම් consultant company එකක්ද? contractor නම් මචන් free වෙලාව සෙට් වෙනවා හරි අඩුයි. ගොඩක් company වල සිකුරාදා විතරයි නිවාඩු. වැඩ කරන දාට සමහර වෙලාවට පැය 10,12 වැඩ.
  10. S

    පිස්සු හැදෙන Satellite Images

    කොළඹ ඉස්සර තිබ්බට වඩා දැන් නම් ටිකක් හොඳයි බන්.තවත් පිරිසිඳු වෙනවනම් ගොඩක් හොඳයි.
  11. S

    Govigama Vs Karaava

    මොකටද බන් ඕවා හොයන්නේ? යමෙකු බ්‍රාහ්මණයකු හෝ වසලයකු වන්නේ ක්‍රියාවෙන් මිස උපතින් නොවේ. ~Lord Buddha~
  12. S

    පිස්සු හැදෙන Satellite Images

    පිස්සු හැදෙන Satellite Images
  13. S

    මොහොතක් බලන්න

    Every 60 Seconds A Species Dies Out. Each Minute Counts Animals Are Not Clowns If You Don’t Pick It Up They Will Horrifying vs. More Horrifying Help Us Fight The Effects Of Cosmetic Testing Stop The...
  14. S

    Srilankan Airlines trainee engineer

    Math giya avurudde okata liwwa bn.essay type questions tibbe.mulinma management question deka tunak tibba.HR walin ara moslow's hierarchy of needs ahala tibba.tawa induction moters gana question ekak tibba.tawa electronic prashna tibba.mma trical bn.eka nisa ewata liwweth na danne na ne.
  15. S

    ෴The Big Bang Theory Fan Club෴

    සහතික ඇත්ත බන්. මේකට ගහන්න එකක් නම් ආයේ නෑ ඉතින්.
  16. S

    අබුඩාබි..

    accommodation ,transport free දෙනවද?
  17. S

    Japanen ලංකාවට වාහන ගෙන්නන්නේ කොහොමද?

    Japanen ලංකාවට වාහන ගෙන්නන්නේ කොහොමද? මචන්ල Japanese vehicle auction එකකින් ලංකාවට වාහන ගෙන්නන හැටි දන්නවනම් කියනවද? ඒ වැඩේ කරන්න ජපානේ අඳුරන කවුරුහරි ඉන්න ඕනෙද. හොඳ Agent companies මොනවද ship කරන හැටි. ලංකාවේ harbor එකෙන් clear කරගන්න හැටි. වගේ විස්තර. ලොකු උදව්වක් මචන්ලා. Thank You.

    No contents