ලාවටහර් පොඩි උණක් ආවනම් ගොඩක් සැකයි මචං.
අපේ අක්කට හැදිල ඊයෙ තමයි හොස්පිටල් එකෙන් ටිකට් කැපුවෙ.
එයාටත් පොඩි උණක් මුලින් අවිල්ල අඩුවෙලා ඊට පස්සෙ වමනෙයි, උණ අඩුවෙනවලු ආයෙ ලාවට එනවලු උණ, එක දිගටම උණ තිබිල නෑ, එයා හිතලතියෙන්නෙත් බඩේ අජීරණයක් නිසා වමනෙ යන නිසා අඩුවෙන ආයෙ ලාවට එන උණක් විතරයි කියල...