1. Suppa92

    ලැප් එකක් ගන්න ඕනේ

    Buy only from the Service Agent. Abans, Softlogic, John Keels Computers are good. If you buy from a Service Agent and something wrong goes in your laptop, you have take it to the same place, so no worries. :yes: If you buy a laptop from a dealer or just a Seller Agent, they just sell devices...
  2. Suppa92

    IMAX Theater

    Mall of Emirates එකේ මචං. ඔව් මචං, පරණ ඒව අයින් කරල අලුත් ඒව දාපු එක තමා අවුල. පරණ අයිමැක්ස් එක ඔයිට වඩා දඩාර සයිස්ලු බං, අර මම දාල තිබ්බෙ කොටු ස්ක්‍රීන් එකක් තියෙන එක, බලපං ඒකෙ සයිස් එක. මම බලල තියෙන්නෙත් අලුත් ඩිජිටල් ප්‍රොජෙක්ටර් එකත් එක්ක එන ස්ක්‍රීන් එක, ඒකත් අර උඹ දාපු අයිමැක්ස් සයිස්ම ඒ...
  3. Suppa92

    IMAX Theater

    ඔව්, ඒ වගේ කිව්වොත් වැරදිත් නෑ.
  4. Suppa92

    උබර් සහ වාහනයක අයිතිය - Uber and Vehicle Ownership

    නුවර පැත්තෙ පාවිච්චියට හස්ට්ලර් වගේ එකක පවර් එක මදිවෙයි බං. ඕකට දෙතුන් දෙනෙක් නැගල ගෑස් සිලින්ඩරයක්, හාල් පොල් ලට්ටලොට්ට ටිකකුත් දැම්මම මග හිටී කියලයි හිතෙන්නෙ. අනික බං නුවර වෙන උන් ලග තියෙනව කියල හොදයි කියල හිතන්න එපා මචං. හදපු රටේවත් පාවිච්චි කරන්නෙ නැති අජූත වාහන උජාරුවෙන් පදින රටක් මේක...
  5. Suppa92

    IMAX Theater

    :yes::yes::yes::yes:
  6. Suppa92

    IMAX Theater

    පිටරටවල උනත් පස්සෙ ෆිල්ම් හෝල් වලට වඩා හෙඩ්සෙට් වලට තැනක් එයි කියල හිතනව. ඒත් ඉතිං කියන්න බෑ, අවුරුදු සිය ගානක් තිස්සෙ තියෙන දෙයක් එකපාරටම අයින්වෙයිද කියලත්. VR හෙඩ්සෙට් වලිං ඔලුව කැක්කුම එන්නෙ මචං වැඩි බ්‍රයිට්නස් එකයි, අඩු ෆ්රේම් රේට් එකයි හින්ද. Oculus Rift, HTC Vive වගේ හෙඩ්සෙට් වල අඩුම...
  7. Suppa92

    IMAX Theater

    මමනම් හිතන්නෙ නෑ බං එච්චර කාලයක් මූවි තියටර්/ෆිල්ම් හෝල් බිස්නස් එක තියෙයි කියල. :sorry: තාම හරිහමං 4K ප්‍රොජෙක්ටර් වත්නැති, ඩිජිටල් ටීවී චැනල්වත් නැති එකේ ෆිල්ම් හෝල් ලංකාවෙං නැතිවෙන්න ගොඩාක් කල් යයි. ඒත් මම පෞද්ගලිකව හිතන්නෙ 2025,2030 වගේ වෙනකොට ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන් ෆිල්ම් හෝල් වැඩක්...
  8. Suppa92

    IMAX Theater

    70mm IMAX is the original reel-based "True IMAX" & like you said It's a Film Format. They used very special film-reel projector to project them on to the very large screen, which was in square shape. Later they introdiced "Digital IMAX" & like you said it's a "Projection Format" but they...
  9. Suppa92

    IMAX Theater

    ඔව් ඒක තමා, 17 Inch මොනිටරෙන් නෙමෙයි 55 inch UHD ටිවි එකක බැලුවත් වෙනසක් පේන්න විදියක් නෑ මචං. 2020දි ආවත් එන්නෙ ඩිජිටල් අයිමක්ස්, ඩිජිටල් අයිමක්ස් එකනම් වැඩක් නෑ බං, ඒක හොදයි, ඒත් ඒ ගානට වටින්නෙ නෑ, පරණ අයිමැක්ස් එකනම් 2500ක් නෙමෙයි ඊට වැඩිවුනත් වටිනව. :yes:
  10. Suppa92

    IMAX Theater

    පලළ අඩුයි කියල පේන්නෙ මචං මේකෙ උස නිසා, නැතුව පලළ අඩුයි නෙමෙ. මේක ඩිජිටල් අයිමැක්ස් එකකට වඩා පලළින් වැඩී ඒවගේම ඩිජිටල් අයිමැක්ස් එකට වඩා දෙතුන් ගුණයක් උසින් වැඩි නිසයි එහෙම පේන්නෙ.
  11. Suppa92

    IMAX Theater

    අඩෝ මම බැලුවෙත් වොක්ස් එකේ තමා............ දැන් ගොඩක් කල් ටුවර් එකකට ආපු වෙලාවෙ. අන්න ඕක අයිමැක්ස් ඩිජිටල් මචං, බලපන් නෝමල් ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකක හැඩේමයි තියෙන්නෙ (ගොඩක් දිගටි හැඩයක්) ඒත් ටිකක් උසින් වැඩී නෝමල් ස්ක්‍රීන් එකකට වඩා. ඒත් පරණ රීල් වලින් දුවන අයිමැක්ස් ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එක...
  12. Suppa92

    IMAX Theater

    :D:D:D:D අයිමැක්ස් ෆිල්ම්ස් ඩොකියිමෙන්ට්‍රීස් බලන්න ඕන අයිමැක්ස් තියටර් එකක මචං. නිකං තියට්ර් එකකවත්, ප්‍රොජෙක්ටර් එකකින්වත්, UHD ටීවී එකකින්වත්, 4K මොනිටර් එකකින් බලුවත් වැඩක් නෑ, සාමාන්‍ය බ්ලූරේ වගේම තමා පෙන්නෙ එතකොට. හරියට බලන්න අයිමැක්ස් කැමරා වලිං ශූට් කරල පරණ ෆිල්ම් රීල් දාල දුවන...
  13. Suppa92

    IMAX Theater

    මචං මම ලිබර්ටි එක අලුතින් හැදුවට පස්සෙ ගියෙ නෑ, මම ලිබර්ටි එකේ බලල තිබ්බෙ 2D ඒව විතරයි. ඒක නිසා හරියටම කියන්න දන්නෙ නෑ. සැවෝයි එකේ වුනත් RealD 3D එකේ තියෙන විදියෙ පෝලරයිශේශන් මෙතඩ් එකක් තියෙන ප්‍රොජෙක්ටර් එකක් මිසක් නියම සර්ටිෆයිඩ් RealD තියටර් එකක් නෙමේ මම හිතන්නෙ ,මොකද එහෙම වුනානම් ඔෆිශියල්...
  14. Suppa92

    TV eken sinhala subtitles film balanne kohomada?

    ලැප්ටොප්/PC එකේ HDMI OUT එක කනෙක්ට් කරපං TV එකේ HDMI IN එකට HDMI කේබල් එකකිං. ඉතාම සරලයි, ලාභදායි, නියමෙට වැඩ.
  15. Suppa92

    Hoda virus gard monawada

    If you have Genuine Windows use the built-in virus guard "Windows Defender". If not & you need free virus guard use "Avira Free virus guard". But it may slow down your PC little bit but when you set it's scanning settings high, it does really good job even though it affects performance. I have...
  16. Suppa92

    Laptop help

    දිගටම කරන්ට් එකට ගහල වැඩ කරන්නෙ මම නං. :yes: සති දෙකකට තුනකට සැරයක් කරන්ට් ඕෆ් කරල බැට්‍රි එක අඩුම ලෙවල් එකට (මගේ ලැප්ටොප් එක ඕෆ් වෙන්න මම සෙට් කරල තියෙන්නෙ 7% වලදි) එනකං යූස් කරල ආයෙ දිගටම කරන්ට් එකට ගහල වැඩ කරනව. දැන් ලැප්ටොප් එක අවුරුදු 3ක් විතර.කිසිම අවුලක් නෑ, බැට්‍රි එකත් තාම ඔරිජිනල් &...
  17. Suppa92

    IMAX Theater

    ගොඩක් තියෙනව බං වෙනස්කම්. ලංකාවේ තියෙන්නෙ කෙලිංම ප්‍රොජෙක්ටර් එකේ තියෙන 3D ටෙක්නොලොජි. හිතපං නිකං 3D ටීවී වගේ, එක එක කොම්පැනි එක එක මොඩල් වලදි වෙනස් වෙනස් ටෙක්නොලොජි යූස් කරල 3D කරනව. ඒක නිසා එකම 3D විඩියෝ එක බැලුවත් එකෙන් එකට කොලිටිය, ලක්ෂණ වෙනස් විඩියෝ එකේ. ලංකාවේ තියෙන්නෙ අන්න ඒ විදිය...
  18. Suppa92

    IMAX Theater

    ඒත් බං ගෙවන ගානට පාඩුයි මම නම් කියන්නෙ. :( දැන් අයිමැක්ස් එකෙන් කරන්න උං කලිං හොද කොලිටි වැඩක් කරල හදාගත්ත බ්‍රෑන්ඩ් නේම් එක පාවිච්චි කරල ඊට වඩා බාල වැඩක් කරල මහා පරිමාණෙන් සල්ලිගරාගන්නව කියල.
  19. Suppa92

    IMAX Theater

    මම බලල තියෙන්නෙ අයිමැක්ස් ඩිජිටල් එක විතරයි. :sorry: දෙකෙන්ම බලපු අය කියන්නෙනම් ඒ දෙකේ ලොකුම ලොකු වෙනසක් තියෙනව කියල. අලුත් ඩිජිටල් අයිමැක්ස් එකට පරණ අයිමැක්ස් එකත් එක්ක හැරෙන්නවත් බෑ කියල. ඩිජිටල් අයිමැක්ස් එකේ පාවිච්චි කරන්නෙ 2K ප්‍රොජෙක්ටර්ස් 2ක් ලු. (අයිමැක්ස් 3D එකේ වෙන්න ඕන), ඩිජිටල්...
  20. Suppa92

    IMAX Theater

    පිස්සු හැදෙන වියදමක් (ප්‍රොජෙක්ටර් එකම වෙනවලු US$ මිලියන ගානක්) ඒක නිසා ටිකට් එකක් බර ගානක් වෙයි. අනික දැන් පරණ නියම ඇනලොග් අයිමැක්ස් ඇමෙරිකාවෙත් නැති තරම්. පරණ නියම ඇනලොග් අයිමැක්ස් ස්ක්‍රීන් එකක් නෝමල් මූවි ස්ක්‍රීන් එකකට වඩා තුන් ගුණයක් විතර ලොකුයි. විශේෂයෙන්ම උසින්. ගොඩක්ම පරණ ටියුබ්...

    No contents