1. Dr_HOUSE

    පර්ස් එකේ දැන් කීයක් තියද?

    මොකටෙයි අහන්නෙ.. උඹ පර්ස් එක ගල් කරන්නද..? ආ මෙන්න මගේ එක ගනින්.. හැබැයි පස්සෙ එක එක එව්වා කියන්න බෑ හරිද...? :lol::lol::lol::lol::lol:
  2. Dr_HOUSE

    සුට්ටි කාර් පොඩ්ඩ

    විස්තර දන්නේ නැත මචෝ
  3. Dr_HOUSE

    සුට්ටි කාර් පොඩ්ඩ

    ඕං උඹටත් එයිංම එකක්... :lol::lol:
  4. Dr_HOUSE

    සුට්ටි කාර් පොඩ්ඩ

    මෙන්න මම කොටුවක් පැනලෝ... :):):):)
  5. Dr_HOUSE

    සුට්ටි කාර් පොඩ්ඩ

    පිස්සුය හරිත කාර් වල කොහෙන්ද එංජින්...??:lol::lol::lol:<<ජෝක් එකක් යකෝ...>>
  6. Dr_HOUSE

    සුට්ටි කාර් පොඩ්ඩ

    මේකේ යන්න කලින් රේන්කෝට් එකක් අඳින්න වෙනවා.. :D
  7. Dr_HOUSE

    සුට්ටි කාර් පොඩ්ඩ

    බලමු ඉස්සෙලා කාර් එකක් ගන්න එපයි.. ඊට පස්සෙ බලමු
  8. Dr_HOUSE

    සුට්ටි කාර් පොඩ්ඩ

    මේක විසඳුමක් නෙමෙයි බං.. අයිඩියා එකක්.. මේකෙන් කියන්නේ නෑ කාර් සේරම මේ විදියට හදන්න කියලා... අයිඩියා එක තමයි මිනිස්සු නොදැනුවත් කාර් වලින් වෙන පාරිසරික ගැටලු හිතන්න ඉඩක් ලබා දෙන එක.. මේක දකලා කීදෙනෙක් හිතන්න ඇතිද මේ ගැන වැඩි දුරට.. ගෙදර ගිහින් කියන්න ඇතිද තමංගේ දරුවො එක්කලා.. අන්න ඒක තමා වැදගත්...
  9. Dr_HOUSE

    සුට්ටි කාර් පොඩ්ඩ

    :lol::lol::lol::lol: මේක බැටරියෙන් දුවන්නේ.. එංජිමක් නෑ...:lol::lol::lol: අනෙ උඹ දන්න කොස් ගෙඩිය :P:P:P:P
  10. Dr_HOUSE

    සුට්ටි කාර් පොඩ්ඩ

    මම හිතන්නේ තා එක රෙප් එකකින් මම කොටුවක් පනිනෝ.. දැන් 199යි තියෙන්නේ.. දන්න කෙනෙක් කියනවද..?:P:P:P
  11. Dr_HOUSE

    සුට්ටි කාර් පොඩ්ඩ

    එල එල තැංකූ... ඔන්න උඹටත් දුන්නා:):):)
  12. Dr_HOUSE

    සුට්ටි කාර් පොඩ්ඩ

    එහෙමද බං.. කව්ද දන්නෙ..:oo::oo::oo::oo:
  13. Dr_HOUSE

    snipers හෙවත් ඉලක්කගත වෙඩික්කරුවන්

    පට්ටයි මචෝ.. උඹට තියන රෙප් සේරම දීලත් මදි...:lol::lol::lol: ඔන්න පුලුවන් ටික දුන්නා
  14. Dr_HOUSE

    සුට්ටි කාර් පොඩ්ඩ

    ඔව් නේ බං... චැසිය පිටිං ගෙදර එන්න පුලූවං වෙයි පිච්චුනොත්.. :lol::lol::lol: ඒත් මං හිතන්නේ මේක ශෝ එකට හදපු එකක්.. අර මං කිව්ව වගේ මිනිස්සු අතරට පනිවිඩය ගෙනියන්න...
  15. Dr_HOUSE

    සුට්ටි කාර් පොඩ්ඩ

    :):):):):) onna mata rep dipu kastikatath mama rep dunna.... :):):)
  16. Dr_HOUSE

    සුට්ටි කාර් පොඩ්ඩ

    එල එල තෑන්ක්ස්
  17. Dr_HOUSE

    සුට්ටි කාර් පොඩ්ඩ

    :lol::lol::lol:

    No contents