සුට්ටි කාර් පොඩ්ඩ

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙමද බං.. කව්ද දන්නෙ..:oo::oo::oo::oo:
    මොන මෝඩයද බං එන්ජිමක් වහන්නෙ වේලිච්ච පොල් අතු වලින් ? එන්ජිම රත් උන ගමන් ගිනි ගන්නවානෙ!
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    මම හිතන්නේ තා එක රෙප් එකකින් මම කොටුවක් පනිනෝ.. දැන් 199යි තියෙන්නේ.. දන්න කෙනෙක් කියනවද..?:P:P:P
     
    Green Concept කිව්වට ඔය පොඩි car එක හදන්න ගස් කීයක්, ගස්වල අතු / කොළ කොච්චරක් කපල වනසන්න ඇත්ද? ඔය විදිහට තව ගොඩක් හැදුවොත් ඒ වෙනුවෙන් ගස් කීයක් කියල කපිද? මම කියන්නේ නෑ තහඩු පාවිච්චිය හොදයි කියලා. එත් නියම හරිත විසදුම මේක නෙමෙයි.
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    මොන මෝඩයද බං එන්ජිමක් වහන්නෙ වේලිච්ච පොල් අතු වලින් ? එන්ජිම රත් උන ගමන් ගිනි ගන්නවානෙ!

    :lol::lol::lol::lol: මේක බැටරියෙන් දුවන්නේ.. එංජිමක් නෑ...:lol::lol::lol:
    අනෙ උඹ දන්න කොස් ගෙඩිය :P:P:P:P
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    කෑප්ටන් Jack Sparrow;10694556 said:
    Green Concept කිව්වට ඔය පොඩි car එක හදන්න ගස් කීයක්, ගස්වල අතු / කොළ කොච්චරක් කපල වනසන්න ඇත්ද? ඔය විදිහට තව ගොඩක් හැදුවොත් ඒ වෙනුවෙන් ගස් කීයක් කියල කපිද? මම කියන්නේ නෑ තහඩු පාවිච්චිය හොදයි කියලා. එත් නියම හරිත විසදුම මේක නෙමෙයි.

    මේක විසඳුමක් නෙමෙයි බං.. අයිඩියා එකක්.. මේකෙන් කියන්නේ නෑ කාර් සේරම මේ විදියට හදන්න කියලා... අයිඩියා එක තමයි මිනිස්සු නොදැනුවත් කාර් වලින් වෙන පාරිසරික ගැටලු හිතන්න ඉඩක් ලබා දෙන එක.. මේක දකලා කීදෙනෙක් හිතන්න ඇතිද මේ ගැන වැඩි දුරට.. ගෙදර ගිහින් කියන්න ඇතිද තමංගේ දරුවො එක්කලා.. අන්න ඒක තමා වැදගත් ටීවී එකෙ ඇඩ් එකක් දැම්මට වැඩිය හොඳ ඇඩ් එකක්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol::lol::lol: මේක බැටරියෙන් දුවන්නේ.. එංජිමක් නෑ...:lol::lol::lol:
    අනෙ උඹ දන්න කොස් ගෙඩිය :P:P:P:P
    කවුද කියන්නෙ එන්ජිමක් නෑ කියලා ?