ලංකාවේ පට්ට මෝඩයෝ
අප්පා මේක කියන්නත් ලැජ්ජාවේ බැහැ.ලංකාවේ මෙහෙමත් පට්ට මෝඩයෝ ඉන්නවා කියල අදයි දැන ගත්තේ. මම අර රාවණ ගේ ගැන තියන බ්ලොග් එකට ගිය එක කියෝලා බැලුව හපොයි කියල වැඩක් නැහැ .පට්ටම බොරු කන්දක් ඇත්තම වගේ ලියල තියනවා.මිනිසුන්ට මේවා කොහොම ලියනවද මන්ද නයි ඉගිලෙනවා ඇති මේවා ලියන...