1. kamal1978

    ❤❤ ගෝඨා දැක්මක් තිබ්බ මිනිහෙක් කවුරු මොක කිව්වත් රනිල්ට මේක දීල අයින් නොවෙන්න මේ රට අද ලේ විලක්. නාමල් මේ කියන්නෙත් ඒක.

    ඈ... හුට්ටෝ එතකොට අර බේරේ වැවේ පීනුවේ මාළු අල්ලන්න ආපු උන් සෙට් එකක්ද? ජංගිය පිටින් පාරේ දිව්වේ බාරයක් ඔප්පු කරන්නද?
  2. kamal1978

    මිනිස්සු මේ වගේ ජනාධිපති කෙනෙක් නැති කර ගත්තේ.සමහර වැරදි හදන්න පුලුවන් එත් මෙ වැරැද්ද හදන්න බෑ.

    නාමල්ට එහෙම පුලුවන්නම් සජියටත් එහෙම පුළුවන් වෙන්න තිබුනා. දැන් තරුණ ඡන්ද වැඩ කරන්නේ නාමල්ලගේ දේශපාලනය එක්ක නෙවෙයි. නාමල්ට එහෙම විකුණන්න තරම් හොඳ පර්සනලිටි එකක් නෑ. 80,90 කාලේ වගේ මහ එකාගෙන් පුතාට එන දේශපාලනේ අලුත් පරම්පරාව follow කරන්නේ නෑ. නාමල් එනවනම් ඇත්තටම NPP එකට ලේසියි. නාමල්ලට ආයේ එනවනම්...
  3. kamal1978

    මිනිස්සු මේ වගේ ජනාධිපති කෙනෙක් නැති කර ගත්තේ.සමහර වැරදි හදන්න පුලුවන් එත් මෙ වැරැද්ද හදන්න බෑ.

    උට rebrand වෙන්නනම් උගේ වටේ ඉන්න තාත්තගේ සෙට් එක හලන්න ඕනේ, අනික ඉරාජ්ලා වගේ ජොකියෝ දැන් දුවන්නේ නෑ... අලුත් marketing campaigns ඕනේ. සිංහල බෞද්ධ කුරහන් සාටකේ branding එක දැන් හොරකම එක්ක බද්ද වෙලා තියෙන්නේ. ඒ කොහොම කරත් සෑහෙන ගේමක් ගහන්න වෙනවා ඔලු ටික හරවගන්න. NPP එක බහිනවා හැබැයි 10%කටනම් ආයේ...
  4. kamal1978

    මිනිස්සු මේ වගේ ජනාධිපති කෙනෙක් නැති කර ගත්තේ.සමහර වැරදි හදන්න පුලුවන් එත් මෙ වැරැද්ද හදන්න බෑ.

    ඒක වෙන්නේ නෑ, පළාත් පාලන ඡන්දෙදි මිනිස්සු ගමේකමට ඡන්දේ දෙනවා මිසක් පක්ෂේ බලන්නේ නෑ.... අපේ ගෑනිත් ජීවිතේට පොහොට්ටුවට දෙන්නේ නෑ, යාලුවෙක් ඡන්දේ ඉල්ලපු නිසා දුන්නා. ඒ නිසයි උතුරු නැගෙනහිරත් දෙමළ ඡන්ද TNA එකට ගියේ... මිනිස්සු NPP එකේ ගම්වල ඉන්න උන් අඳුරන්නේ නෑ... නාමල් කියන්නේ දුවන්න බැරි අස්සයෙක්...
  5. kamal1978

    මිනිස්සු මේ වගේ ජනාධිපති කෙනෙක් නැති කර ගත්තේ.සමහර වැරදි හදන්න පුලුවන් එත් මෙ වැරැද්ද හදන්න බෑ.

    ගෝටාට කෙළවුණේ නාමලයයි බැසිලුයි හින්දා, මිනිහට සැපට ඇමරිකාවේ ඉන්න තිබුනා. උගේ පුතත් නාසා එකේ. මහින්දගේ මී හරක් තුන් දෙනා වගේ නූගත් නෑ.... මිනිහා අවාසනාවට කර ගැහුවේ උගේ අයියයි, අයියගේ බොක්ක රනිලයි රෙවපු රටකට. අවසානේ උගේ කරපිටින් අයියගේ හොර නඩේම රිංගගෙන ආයෙම පරණ ගේමම ගහගෙන යන්න ගත්තා. බැසිලයි...
  6. kamal1978

    Lunch

    උඹ තමයි මාව කසාද බඳින්න motivate කරේ....
  7. kamal1978

    තාමත් හින්දුන් ට කැමති ද ?

    උඹට උදාහරණ කීයක් ඕනෙද?
  8. kamal1978

    මෙහෙම දෙමවුපියො උඹලට හිටියද?

    ඒකට හේතුව අම්මලා තාත්තලා කියන්නේ perfect, හැමදේම දන්න, අපේ හැමදේටම අයිතියක් තියෙන මිනිස්සු කියලා පොඩි කාලේ ඉඳන් ඔලුවට දාලා තියන එක. අම්මලා තාත්තලා කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු, එයාලටත් එයාලගෙම trauma තියෙනවා. ඒවා ලංකාවේ සමාජය ඇතුලේ කියන්න අමාරුයි අම්මලා තාත්තලට දීලා තියෙන දේව position එක හින්දා...
  9. kamal1978

    අනාගතේ තව ප්‍රභාකරන් කෙනෙක් හැදෙනවා. චපාතියෙක් කියයි

    ලොවෙත් වෙන්නේ නෑ, හිත්වල කොටි නැතිවෙන නිසා නෙවෙයි. නැගෙනහිර දැනටම දෙමළ මිනිහෙක් හොයන්න නැතිවෙලා ගිහින් තියෙන්නේ මඩකළපුවේ ඇරෙන්න. වන්නියේ මන්නාරම සයිඩ් එක මුස්ලිම් උන් අල්ලාගෙන යනවා. පදවියෙන් උඩ මුලතිවු සයිඩ් එක සිංහලු අල්ලාගෙන යනවා. යාපනේ විතරයි ටිකක් හරි ඉතුරු වෙලා තියෙන්නේ හැබැයි දැන් යාපනේ...
  10. kamal1978

    ඇයි බන් අච්චර කැත ගෑනියෙක් මිස් ස්‍රී ලන්කා යවන්නෙ?

    අපේ රටේ ලස්සන බලන්නේ සුදු = ලස්සන, ගූ කැත සුද්දියෝ කරගහන ලංකාවේ උනුත් හෙන කෑලි බැන්දා වගේ හැසිරෙන්නේ ඒකයි. අනිත් එවුන් පිල්ලියෝ, ලංකාවේ උන්ට සුද නිසා ලස්සන උනාට සාමාන්‍යයෙන් South East Asian උන් පට්ටම කැතයි. තායි වැලක් උනත් බලපන් කොච්චර කැතද කියලා. ඇත්තටම ලස්සන කෑලි ඉන්නේ බහුතරේ දකුණු ඇමරිකාවේ...
  11. kamal1978

    හෙළයන් ජපන් ගිහින් අනාතයි

    ජපන්නු කියන්නේ උන්ගේ පැත්තට වැරැද්ද එන එක නවත්තන්න ඕනේ දෙයක් කරන වේ...ගේ පුතාලා සෙට් එකක්. උන් හොඳ මිනිස්සු කියලා ලෝකෙට පෙන්නන්න මාර ගේමක් දෙන්නේ. අනිවා ලංකාවේ එකා ඔය චාටර් එක කන්න ප්‍රධාන හේතුව ඌට දුඹුරු හමක් තියෙන එක. කැ.. racist රටක් ඕක. ඕකව නිකං හරි පටලවලා හිරේ දාන්න බැරි නෑ...
  12. kamal1978

    "BYD ගන්න එපා" රත්තරන් ගුගුලයි!

    ජපන් ලඩි සදාකල් පදින උනුයි යකඩ හීන දායක සැබෑවයි ගැරේජ් පිස්සොයි ඇරෙන්න ඉතුරු උන් පරණ ලඩි ගන්න එපා සිරාවට. අඩුම අවුරුදු 8කට මෙහා වාහනයක් ගනින් මොන රටේ මොන brand එක උනත්. ලෝකේ වෙනස් වෙනවා, ඉස්සරහට යනවා...අලුත් brands එනවා. අවුරුදු ගානක් ගෙදර පාවිච්චියට hiace වෑන් එකක් අරගෙන මම පට්ට කට්ටක් කෑවා...
  13. kamal1978

    බඩුවක් සමාජෙට expose කරලා පච කරලා දාන්න විදියක් නැද්ද?

    හරි දැන් උඹ ඕක කරාම ඕකිට කරගහන එකෙක් නැතිවෙයි කියලා උඹට ෂුවර්ද? ඉන්නවා බං... ලංකාවේ ඕනේ තරම් කිම්..ක් දැකලා නැති අහිංසකයෝ ඉන්නවා ඕකුන්ට කරගහන්න ලෑස්ති. උඹ කරන්න හදන්නේ උඹේ ජීවිතය කොහෙවත් ඉන්න බඩ්ඩක් නිසා විනාස කරගන්න එක. ඇත්තටම උඹ තවම obsessed ඒකි ගැන. උඹට ඒකිව ඇත්තටම එපානම් උඹ දැන් move වෙලා...
  14. kamal1978

    වල් හාවෙක් බේරගත්තා ❤️🐰

    කැලේට යවපන්, ඕකුන් මැරෙනවා නැත්තන්
  15. kamal1978

    එලකිරි එකෙ ටොක්සික් ගෝතයොන්ට කවදාවත් මේ වගේ ලස්සන අහිංසක වැදගත් කෙල්ලෙක් හම්බුවෙන්නෙ නෑ

    මීට වඩා ලස්සන කෙල්ලෝ එක්ක සෙට් වෙලා තියෙනවා, හැබයි ලස්සන කියන්නේ බිම බලාගෙන ඇවිදින එක බාගෙට විරිත්තලා හිනාවෙන එක නෙවෙයි. එහෙම ඉන්න කෙල්ලෝ බහුතරයක් toxic. ෆේස්බුක් එකේ උන් අහිංසකයි ලස්සනයි කියල හෝ ගාලා ශෙයා කරන කෙල්ලෙක් මගේ කෑල්ල වෙලා හිටියා කාලයක්. කොකාකෝලා බෝතලේ වගේ ඇඟ. හැබැයි ඒකිගේ අහිංසකකම්...
  16. kamal1978

    මිනිහගේ හොර මාට්ටු වෙලා මට මැසේජ් දානවා.😐

    දැන් උඹේ ගෑණිත් ඒකිට ගහන එකාට කියනවා ඇති පැය තුනක් විතර ජිගි ජිගිය දාලා උට තුරුල් වෙලා රිලැක්ස් වෙන ගමන්"මිනිහගේ සීන් එකක් අහු උනා අයියේ ළමයි තුන් දෙනෙක් ඉන්න ගෑණියෙක් එක්ක ඒකට පළිගන්න තමයි මම ඔයා එක්ක ඉන්නේ" කියලා... බලහන් ඉතින් circle of life! :ROFLMAO:
  17. kamal1978

    හශාන් පන්නිල sirගේ TATA Curvv එක !

    Group එකට අයිති උනා කියලා ඒ brand එකේ හැමදේටම උන් අතදාන්නේ නෑ, Tata වෙනම යන්නේ Jaguar Landrover වෙනම යන්නේ. නැත්තන් උනුත් ඉන්දියන් ඩස්‌පි ලෙවල් එකට වැටෙනවා. Renault කියන්නෙත් සුපිරි ප්‍රංශ brand එකක්. හැබැයි ලංකාවේ එකෙක්වත් Renault kwid එකට එහෙම තැනක් දෙන්නේ නෑනේ. හේතුව ඒ brand එක මේ කලාපේ brand...
  18. kamal1978

    හශාන් පන්නිල sirගේ TATA Curvv එක !

    ඉන්දියන් වාහන ගන්නවානම් ගන්නේ Suzuki, Nissan වගේ ඒවා විතරයි. Tata, Mahendra වගේ ගූ ගොඩවල් ජීවිතේට ගන්නේ නෑ. කොච්චර හොඳ උනත්, කොච්චර features තිබුනත් පට්ට අඩුකුලේ feeling එකක් එන්නේ.
  19. kamal1978

    මෙන්න බලපං Jaffna පට්ට රිසල්ට් එකක්.. !!

    සමහරවිට මම වැරදි වෙන්න පුළුවන්, හැබැයි එහෙම සීන් තියෙනවා කිව්වේ මගෙම සහෝදරයා. ඌ නිසා මමත් ජැෆ්නා සෑහෙන්න ගිහින් තියෙන නිසා යුනි එකේ සීන් ටිකක් දන්නවා. Student unions එහෙම තනිකරම ඊළාම් සීන් එකේ ඉන්නේ. ඒවාට ඉඩ දෙන staff එකක් 100%ක් biased නෑ කියන්නනම් බෑ... බොරුනම් පහළ උන්ගේ page එක බලපන්...
  20. kamal1978

    මෙන්න බලපං Jaffna පට්ට රිසල්ට් එකක්.. !!

    දැන් මෙතන එකෙක්වත් වන්නි, මඩකලපු, නුවර එළියෙ, කොළඹ දෙමළු නෑනේ. ඉන්නේ යාපනේ උන් විතරයි. හේතුව යාපනේ සෑහෙන්න අධ්‍යාපනයට තැන දෙනවා. යාපනේ කියන්නෙ නුවරට වඩා ලොකු ටවුන් එකක්. සිංහලු කොහොමත් Maths, Science streams වලට අවධානය අඩුයි. commerce, Art වැඩියි. ඒක වෙනස් කරන්න ඕනේ. පොඩි racism සීන් එකකුත්...

    No contents