හතුරා වුනත් උඹ කියන කතාව ඇත්ත. Rgirl කියන්නෙ හුඟක් සල්ලි තියෙන පවුලක කෙල්ලෙක්, මතක හැටියට කාලයක් රුසියාවෙත් ඉඳලා තියෙනව. අනික එයාලගෙ ගෙදර මාසෙක කරන්ට් බිලත් ලක්ෂෙකට වඩා වැඩියි. අපි මොකටද අනුන්ගෙ සල්ලි ගනන්කරන්නෙ?:dull:
ඒක නෙමෙයි හොඳම කතාව R girl ගෙ පස්සෙන් ගිහින් කිච වෙච්ච එකෙක් අනුන්ගෙ ලැප්...