සම්පූර්නයෙන්ම වැරදියි. ලමයින්ට කායික වද හින්සා පැමිනවීම මොනම විදියකින්වත් අනුමත කරන්න බැහැ. දෙමව්පියො ලමයින්ව ජාතක කල පලියට එහෙම අයිතියක් ලැබෙන්නෙ නැහැ. ලමයින්ට ගැහුවම ලමයි හැදෙනව කියන්නෙ තනිකරම බොරුවක්. ලමයින්ට ගැහුවම ලමයි හොඳ වෙන්නෙ නැහැ. ඊටපස්සෙ ලමයි කරන්නෙ දෙමව්පියන්ගෙන් වැරදි හන්ගන්න පුරුදු...